27 C
Colombo
06/03/2026

අමාත්‍යංශ ලේකම්ගේ බලපෑම් ඉවසන්න බැරිව චමින්ද අතළුවගේ RDA එකෙන් අස්වෙලා

Share with your friends :

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයේ කටයුතු කල චමින්ද අතළුවගේ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියකින් දන්වමින් ඔහු සදහන් කරන්නේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සිදු කරන අත්තනෝමතික බලපෑම් මත මෙම තීරණය ගත් බවයි.
චමින්ද අතලුවගේ මහතා මීට පෙර රාජ්‍ය ආයතන රැසක සභාපතිවරයා ලෙස කටයුතු කල පළපුරුදු නිලධාරියෙකි.

Share with your friends :