27 C
Colombo
06/03/2026

ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකන් යුද නැව්

Share with your friends :

ඊශ්‍රායලයේ සහායට ප්‍රහාරක ජෙට් යානා සහිත යුද නැව් යෙදවීමට පියවර ගන්නා බව ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පවසයි.

මෙම නාවික බලඇණි යොදවා ඇත්තේ, ඊශ්‍රායලයට එල්ල වන මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයට ආරක්ෂාවක් ලබාදීමට යැයි පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ වනවිටත් ඕමාන බොක්කේ, ඇමෙරිකන් නාවික හමුදාවට අයත් යූ.එස්.එස්. තියඩෝර් රූස්වෙල් යුද නැව සහ යූ.එස්.එස්. ඒබ්‍රහම් ලින්කන් යන යුද නැව් රඳවා තිබේ.

Share with your friends :