27 C
Colombo
07/03/2026

ඉන්දියාවේ රාජස්ථානයේ භූමිකම්පාවකින් නවදිල්ලියත් සෙලවෙයි

Share with your friends :

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ සිදුවූ භූමිකම්පාවක් හේතුවෙන් නවදිල්ලි අගනුවර ගොඩනැගිලිද තත්පර ගනනාවක් තිස්සේ සෙලවී ගොස් තිබේ. රාත්‍රී 11.46 ට පමණ සිදුවූ මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 4.2 කි. රාජස්ථානයේ අල්වාර් හි කිලෝමීටර් හතහමාරක් ගැඹුරින් භූ අභ්‍යන්තරයේ මෙම භූමිකම්පාව සිදුව තිබේ.
මෙයින් කිසිවකුට අනතුරක් සිදුවී නොමැත.

Share with your friends :