27 C
Colombo
06/03/2026

ඊශ්‍රායලය හා පලස්තීන හමාස් සංවිධානය අතර සටන්විරාමයක්

Share with your friends :

ඊශ්‍රායලය හා පලස්තීන හමාස් සංවිධානය අතර සටන්විරාමයක් ඇති කර ගෙන තිබේ. මේ අනුව සිරකරුවන් හුවමාරුව සම්බන්ධයෙන්ද එකඟතාවන් ඇති කර ගෙන ඇත.
එසේම ගසා තීරයේ අවතැන් වුවන් හට තම ගම්බිම් කරා යාමටද අවස්ථාව සැලසේ. මෙම සටන්විරාමය ඇතිවුයේ මාස 15 කට ගැටුම් වලින් පසුවය.

Share with your friends :