27 C
Colombo
06/03/2026

ෂවේන්ද්‍ර සිල්වා සහ කමල් ගුණරත්න ජනරාල් නිලයට උසස් කෙරේ

Share with your friends :

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා සහ ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ජනරාල් නිලයට උසස් කිරීමට ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

Share with your friends :