27 C
Colombo
07/03/2026

ඉන්දුනීසියාවේ භයානක භුකම්පනයක් – 34 ක් මරුට-600 කට තුවාල

Share with your friends :

ඉන්දුනීසියාවේ සිදුවූ භයානක භූමිකම්පාවකින් 34 දෙනෙකු මිය ගොස් තවත් හයසියයකට අධික පිරිසක් තුවාල ලබා තිබේ. ඒකක 6.2 ක ප්‍රබලත්වයෙන් යුත් මේ භූමිකම්පාව එරට සුලවෙසි දුපත්හි සිදුව තිබේ. භූකම්පනයෙන් ගොඩනැගිලි හා නිවාස රැසක් විනාශ වී තිබේ. සුන්බුන් වලට යටවී තවත් පිරිසක් සිටින බවට විශ්වාස කෙරේ.
භූමිකම්පාව හේතුවෙන් 15,000 කට අධික පිරිසක් අවතැන්ව සිටිති.

Share with your friends :