27 C
Colombo
07/03/2026

පවිත්‍රා හික්කඩුවේ හෝටලයක නිරෝධායනයේ

Share with your friends :

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ වන විට හික්කඩුවේ හෝටලයක නිරෝධායනයට ලක්කර සිටී. ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු විය. මේ වන විට ඇයගේ සමීපතමයන්ද නිරෝධායනයට ලක්කර ඇත.

Share with your friends :