අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
මේ අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵළ ජූනි මාසයේදී ලබාදීමට කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ඒ අනුව උසස් පෙළ පන්ති ජූලි මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.
