27 C
Colombo
07/03/2026

ඇමරිකාව කොවිඩ් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබා දීම තාවකාලිකව අත්හිටුවයි

Share with your friends :

රුධිර කැටි ගැසීමේ සංකූලතාවය නිසා ඇමරිකා එක්සත් ජනපදය, දකුණු අප්‍රිකාව සහ යුරෝපා සංගමය කොවිඩ් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබා දීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
එක් එන්නතක් පමණක් ලබා දිය යුතු වීම නිසා මෙතෙක් බොහෝ දෙනා එය ලබා ගැනීමට කැමැත්තක් දැක්වුහ.
මෙම එන්නත ලබා ගත් කාන්තාවන් හය දෙනෙකුට රුධිරය කැටි ගැසීමේ තත්වයන් ඇතිවී තිබෙන අතර ඒ අතරින් එක කාන්තාවක් මිය ගොස් තිබේ.
මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ ලක්ෂ 68 ක පිරිසකට මෙම එන්නත ලබා දී තිබේ.

Share with your friends :