27 C
Colombo
07/03/2026

සඳුදා සිට මංගල උත්සව තහනම්

Share with your friends :

රටේ පවතින කොවිඩ් තත්වය සැලකිල්ලට ගෙන සියලු මංගල උත්සව සහ මහජන රැස්වීම් ලබන 3 වැනිදා සිට සති දෙකක කාලයක් තහනම් කර ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

මෙම තහනම කඩ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

Share with your friends :