27 C
Colombo
07/03/2026

ටජිකිස්ථානයේ හා කිරිගිස්ථානයේ දේශ සීමාවල ගැටුම් වලින් 31 ක් මරුට

Share with your friends :

ටජිකිස්ථානයේ හා කිරිගිස්ථානයේ දේශ සීමාවල ගැටුම් වලින් 31 දෙනෙකු මිය ගොස් තිබේ. ගැටුම් නැවත්වීම සඳහා මේ වන විට දෙපාර්ශවයේම නායකයෝ සාකච්ඡා ආරම්භ කර තිබේ.
මේ දෙරට අතර දේශසීමා ගැටුම් මේ ආකාරයට දරුණු ලෙස ඇවිලී ගියේ වසර ගනනාවකට පසුවය. දෙරට හමුදා අතරද දරුණු සටන් ඇවිලී යාමෙන් පසු මෙම සාකච්ඡා ආරම්භවී තිබේ.

Share with your friends :