27 C
Colombo
25/04/2026

චීන ‘සිනොෆාම්’ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත අනුමැතිය

Share with your friends :

කොරෝනා මර්ධනය සදහා චීනයේ නිෂ්පාදනයක් වන ‘සිනොෆාම්’ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී තිබේ.

එම එන්නත හදිසි භාවිතය සඳහා සුදුසු යැයි නිර්දේශ කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය සඳහා නිර්දේශ කරන ලද හයවන එන්නත ලෙසයි.

Share with your friends :