27 C
Colombo
08/03/2026

ඊයේ කොරෝනා මරණ 23 ක් – නව ආසාදිතයන් 2530

Share with your friends :

කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ තවත් 23ක් ඊයේ දිනයේදී වාර්තා වී තිබේ.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 850ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම කොවිඩ් 19 වයිරස ආසාදිතයන් 2530 ක් වාර්තාවී තිබේ.
මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 131060 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Share with your friends :