27 C
Colombo
08/06/2026

පඬුවස්නුවර ප්‍රාදේශීය සභා සභාපති කොරෝනා ආසාදනය වීමෙන් මරුට

Share with your friends :

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පඬුවස්නුවර ප්‍රාදේශීය සභා සභාපති ආර්.පී.ඩී.සුනිල් ජයවීර මහතා මියගොස් තිබේ.

කොරෝනා වයිසරය ආසදනය වීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. මිය යන විට 60 වැනි වියේ පසු වූ ඒ මහතා තිදරු පියෙකි.

ආර්.පී.ඩී.සුනිල් ජයවීර පොදුජන පෙරමුණ නියෝජනය කළේය.

Share with your friends :