27 C
Colombo
08/03/2026

තවත් කොරෝනා මරණ 101 ක්

Share with your friends :

ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා මරණ එකසිය එකක් තහවුරු කර තිබේ.

එය මෙරට දී දිනකදි වාර්තා කරන ලද වැඩිම මරණ සංඛ්‍යාව වන අතර මෙරට මුළු මරණ ගණන 2011ක් වෙයි.

දිනය තුළ ආසියානු කලාපයේ වැඩිම මරණ රට සිදු වූ 05 රට වන්නේ ශ්‍රී ලංකාවයි.

එමෙන්ම ලෝකයේ වැඩිම මරණ අතර 15 තැනට එය වාර්තා වෙයි.

Share with your friends :