27 C
Colombo
08/03/2026

මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන රන්ජිත් බණ්ඩාරට මහබැංකු අධිපති ධුරය

Share with your friends :

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාව ලබාදීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමට සූදානම් වෙමින් ඇතැයි ආරංචි මාර්ග පවසයි.
ඉන්පසුව එම පුරප්පාඩු වන අසුනට බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දී මුදල් විෂය සම්බන්ධ අමාත්‍ය ධුරයක හෝ ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ඇතැයිද වාර්තා වෙයි.
මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන රංජිත් බණ්ඩාර මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට නියමිත බව ද ආරංචි මාර්ග කියා සිටී.

Share with your friends :