27 C
Colombo
07/03/2026

අගමැති මහින්දට ඉතිරි ආයතන 10 යි

Share with your friends :

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය ධූරයේ දිවුරුම්දී තිබේ.
ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අමාත්‍යංශයට අයත් ආයතන මෙසේය.

ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය
තිරසර සංවර්ධන සභාව
කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය
තක්සේරු දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය
රාජ්‍ය සේවා අන්‍යොන්‍ය අර්ථසාධක සංගමය

Share with your friends :