27 C
Colombo
06/03/2026

ඇඳිරි නීතිය ඉවත් කලත් මේ ප්‍රදේශ වහලා – ඇතුළුවීමත් පිටවීමත් තහනම්

Share with your friends :

සඳුදා සිට ඇඳිරී නීතිය ඉවත් කලද ප්‍රදේශ ගනනාවක් තවදුරටත් නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කිරීමට රජය තීරණය කර තිබේ.එම ප්‍රදේශ වලට ඇතුල් වීම හා පිටවීම තහනම් කර තිබේ. අදාළ ප්‍රදේශ මෙසේය.

කොළඹ දිස්ත්‍රික්කය-

මට්ටක්කුලිය
මෝදර
බ්ලූමැන්ඩල්
කොටහේන
ග්‍රෑන්ඩ්පාස්
කෙසෙල්වත්ත
වෙරලබඩ පොලිස් වසම
ආදුරුප්පූ වීදීය
මාලිගාවත්ත
දෙමටගොඩ
වැල්ලම්පිටිය
බොරැල්ල

ගම්පහ දිස්ත්‍රික්කය-

ජා ඇල
මීගමුව
වත්තල
පෑලියගොඩ
පමුණුගම
රාගම
සපුගස්කන්ද

කලුතර දිස්ත්‍රික්කය-

හොරණ
ඉංගිරිය
වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී වසම

කුරුණෑගල දිස්ත්‍රික්කය-

කුරුණෑගල නගර සීමාව
කුලියාපිටිය පොලිස් වසම

කෑගල්ල දිස්ත්‍රික්කය-

මාවනැල්ල
රුවන්වැල්ල

Share with your friends :