27 C
Colombo
08/03/2026

ඇමති ප්‍රසන්න,බිරිය ලේකම්වරු දෙදෙනකුට කොරෝනා

Share with your friends :

වේවැල්, පිත්තල,මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාටද ඔහුගේ බිරිඳට සහ ලේකම්වරුන් දෙදෙනෙකුටද කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී ඇත.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට කොරෝනා ආසාදනයවූ විසි වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුය.

කොරෝනා ආසාදනයවූ ප්‍රසන්න රණවීර රාජ්‍ය ඇමතිවරයා සහ ඔහුගේ බිරිඳ අයි. ඩී .එච් රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

Share with your friends :