අද මරණ 214 – තවත් ආසාදිතයින් 4561 27/08/2021 Share with your friends : තවත් කොරෝනා මරණ 214ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 8371 දක්වා ඉහල යයි. එය දිනකදී වාර්තා කල වැඩිම මරණ ප‍්‍රමාණයයි. අද දිනයේ තවත් ආසාදිතයින් 4561ක් හදුනාගෙන ඇති අතර එය දිනකදී හදුනාගත් වැඩිම ආසාදිත ගණනයි. Share with your friends :