27 C
Colombo
10/03/2026

අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අවශ්‍ය නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කරයි

Share with your friends :

වී, සහල්, කිරිපිටි සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අද මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත්කර ඇතැයි ජනාධිපති මධ්‍ය අංශය කියයි.

මහජන ආරක්ෂක ආඥා පනතේ 2 කොටසේ විධිවිධාන බලාත්මක කරමින් 5 වන වගන්තියේ විධිවිධානවලට ප්‍රකාරව අත්‍යාවශ්‍ය ආහාර සැපයිමට අදාල නීතිරෙගුලාසි අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයාට ප්‍රකාශයට පත්කර ඇත.

Share with your friends :