Business News Hard Talk Latest News Trendingලංකාවේ විදේශ ආයෝජන අඩුයි- මෙහෙම ඉදිරියට යන්න අමාරුයි – ලෝක බැංකුවChannel News Lanka08/10/2025 by Channel News Lanka08/10/20250355 ශ්රී ලංකාවේ ආර්ථික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අත්යවශ්ය වන විදේශීය සෘජු ආයෝජන (FDI) ප්රමාණය අපේක්ෂිත මට්ටමට වඩා බෙහෙවින් පහළ අගයක පවතින බව ලෝක බැංකුව...
Hard Talk Latest News Trendingආණ්ඩුවට අවුරුද්දක් ඉවරයි. ණය ගෙවන්න තියෙන සූදානම කියන්න – සජිත්ගෙන් ප්රශ්න වැලක්!Channel News Lanka07/10/202508/10/2025 by Channel News Lanka07/10/202508/10/20250303 ශ්රී ලාංකිකයන් හට බංකොලොත් වූ රටක අත්දැකීම් ලබන්න හේතු වූ සුවිශේෂී කරුණක් වූයේ දුර්වල ණය කළමනාකරණය බවත් ජාත්යන්තර මූල්ය අරමුදල සමග ගිවිසුම් ගතව තිබියදී රට...
Features Hard Talk Latest News Trendingසෙවනගල සීනි සමාගම ඉන්දීය සමාගමකට ?Channel News Lanka11/09/202511/09/2025 by Channel News Lanka11/09/202511/09/202501288 සෙවනගල සීනි සමාගම ඉන්දීය සමාගමකට පවරා දීමට කටයුතු සූදානම් වෙමින් පවතින බව සඳහන් වේ. වාර්තාවට අනුව, අදාළ ඉන්දීය සමාගමේ නියෝජිතයන් මෙම මස 16 වැනිදා ශ්රී...
Hard Talk Latest News Trendingදළදා වන්දනාවට VIP/ VVIP පෝලිම් නෑChannel News Lanka17/04/2025 by Channel News Lanka17/04/202508918 “සිරි දළදා වන්දනාව” සඳහා කිසිදු අවස්ථාවක VIP හෝ VVIP යනුවෙන් ප්රභූවරුන්ට විශේෂිත වූ පෝලිමක් නොමැති බව මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්ය පොලිස්පති සුදත් මාසිංහ...
Hard Talk Latest News Trendingලංවිම සභාපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්…Channel News Lanka17/04/202517/04/2025 by Channel News Lanka17/04/202517/04/2025013468 ලංකා විදුලිබල මණ්ඩලයේ වත්මන් සභාපති තිලක් සියඹලාපිටියට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ ඔහුට අයත් පෞද්ගලික සමාගමක් මගින් ලංකා විදුලිබල...
Latest News Trending World Newsපවුම් මිලියනයක් දී 900 දෙනෙකුගේ ණය ගෙවූ මයිකල් ෂීන්Channel News Lanka06/03/2025 by Channel News Lanka06/03/202509160 හොලිවුඩ් නළු මයිකල් ෂීන් තමන්ගේම මුදලින් පවුම් මිලියනයක් වැය කර 900 දෙනෙකුගේ ණය ගෙවීමට කටයුතු කර තිබේ. මයිකල් ෂීන් විසින් එංගලන්තයේ දකුණු වේල්සයේ ඒ සඳහාම...
Hard Talk Latest News Trendingපසුගිය වසරේ ළමා ගැබ් ගැනීම්වල වර්ධනයක්Channel News Lanka01/03/202506/03/2025 by Channel News Lanka01/03/202506/03/20250732 2024 වසරේ දී ළමා ගැබ්ගැනීමේ සිදුවීම් 213ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර, නියෝජ්ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසන්නීය....
Latest News Trendingඅවුරුද්දක් තුළ බාලවයස්කරුවන් 683ක් ගෘහ සේවයට විදේශගත වෙලාChannel News Lanka28/02/202506/03/2025 by Channel News Lanka28/02/202506/03/20250804 මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ශ්රී ලංකා විදේශ සේවානියුක්ති කාර්යංශයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්යාපාර...
Hard Talk Latest News Trendingලංකාවේ එක් අයෙක් ලක්ෂ 13ක් ණයයිChannel News Lanka20/02/202506/03/2025 by Channel News Lanka20/02/202506/03/202501058 රජයේ මූල්ය ප්රකාශනයට අනුව 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින වන විට ගෙවිය යුතු මුළු රාජ්ය ණය ප්රමාණය රුපියල් බිලියන 29,150කට අධික බව වාර්තා...
Latest News Trendingඅලුත්කඩේ නඩු අහද්දී විත්ති කූඩුවේ සිටි ගනේමුල්ලේ සංජීවට වෙඩි තියා මරයිChannel News Lanka19/02/2025 by Channel News Lanka19/02/202509279 සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ලේ සංජීව නැමැත්තා කොළඹ අලුත් කඩේ උසාවි සංකීර්ණයේ කාමර අංක 5 තුලදී සිදු කර ඇති වෙඩි...