Latest News Trending World Newsගාසා සටන් විරාම යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සම්මත කරයිChannel News Lanka11/06/2024 by Channel News Lanka11/06/20240127 එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හා ඇමරිකා එක්සත් ජනපදය විසින් යෝජනා කරන ලද ඊශ්‍රායල-ගාසා සටන් විරාම සැලැස්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් අනුමත කර තිබේ. “පූර්ණ...
Business News Latest News Trending World Newsඋඩු ගුවනේදී අනතුරට ලක්වූ සිංගප්පුරු යානයේ මගීන්ට වන්දිChannel News Lanka11/06/2024 by Channel News Lanka11/06/20240127 මගීන් විශාල පිරිසක් උඩු ගුවනේදී තුවාල ලැබූ සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයේ සියලුම මගීන්ට වන්දි ගෙවීමට සිංගප්පුරු ගුවන් සේවය කටයුතු කර තිබේ. ලන්ඩන් සිට සිංගප්පූරු...
Business News Latest News Trendingනව ආර්ථික කොමිසමෙන් BOI කරන වැඩේට තවත් ආයතන හයක් අලුතෙන් හදලාChannel News Lanka11/06/2024 by Channel News Lanka11/06/20240157 පනත් පහක් ඒකාබද්ධ කර හදිසියේ සම්මත කරගත් නව ආර්ථික කොමිසම හේතුවෙන් අණ්ඩුව නඩත්තු කළ යුතු තවත් ආයතන හයක් බිහිවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු...
Latest News Sports Trendingගහන ගහන මැච් පැරදුනත් ආසියාවේ ඉහලම ගෙවීම් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමටChannel News Lanka11/06/2024 by Channel News Lanka11/06/20240175 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත්වී සිටින නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකුට විස්සයි20 තරගයක් සඳහා නේපාල රුපියල් 5,000ක ( ශ්‍රී ලංකා රුපියල් 11,340ක) ගෙවීමක් කරයි. නේපාල ක්‍රිකට්...
Hard Talk Latest News Trendingමන්ත්‍රී වාහන ලබා දීමේ යෝජනාවට දැඩි විරෝධයක් – ජනපතිගෙන් ප්‍රතිචාර නැහැChannel News Lanka11/06/202411/06/2024 by Channel News Lanka11/06/202411/06/20240194 ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලමින් අත්සන් කළ ලියවිල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය සතියේදී බාරදී...
Latest News Political News Trendingමං ජනාධිපති වුනාම පලාත් සභා මැතිවරණය තියනවාChannel News Lanka11/06/2024 by Channel News Lanka11/06/20240232 ඉදිරි ජනාධිපතිවරණයෙන් තමන් ජයගත් පසු පළාත් සභා මැතිවරණය මේ වසර අග පැවැත්වීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. පැරනි ක්‍රමය යටතේම...
Latest News Political News Trendingමං ජනාධිපති වන රාත‍්‍රියේම පාර්ලිමේන්තුව විසුරුවනවා-අපට ආසන 130ක් එනවාChannel News Lanka11/06/2024 by Channel News Lanka11/06/20240135 ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසුව එදිනම රාත්‍රියේම පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි. අද වන විට ජාතික...
Features Latest News Trendingලලිත් කොතලාවල තෙවරක් මැරිලා:පරීක්ෂණයක් ඉල්ලයිChannel News Lanka11/06/2024 by Channel News Lanka11/06/20240138 හෘදයාබාධයකින් මිය ගියේ යැයි මරණ පරීක්ෂණ තීන්දුවක් ලබා දී ඇති සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතා මියගිය වේලාවන් තුනක් සටහන්ව ඇති බැවින් මරණය...
Latest News Trending World Newsමලාවි උප ජනාධිපති රැගත් ගුවන් යානය අතුරුදහන්Channel News Lanka11/06/202411/06/2024 by Channel News Lanka11/06/202411/06/20240163 මලාවි රාජ්‍යයේ උප ජනාධිපති Saulos Chilima සහ තවත් 9 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මලාවි...
Hard Talk Latest News Trending World Newsකැබිනට් ඇමතිවරු 30-ප්‍රධාන ඇමති ධුර සියල්ල BJP-මෝඩි ගේ ඇමති මණ්ඩලය මෙන්නChannel News Lanka11/06/202411/06/2024 by Channel News Lanka11/06/202411/06/20240189 ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි 30 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් කර ගෙන තිබේ. රාජ්‍ය ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් 41 දෙනෙකි. කෙසේ වෙතත් ප්‍රධාන ඇමති ධුර...