Hard Talk Trendingසජබ 20ක් නොගත්තොත් වෙනම අපේක්‍ෂකයෙක් දානවා- පොහොට්ටුව රනිල්ට දන්වයිChannel News Lanka01/06/2024 by Channel News Lanka01/06/20240190 සමගි ජන බලවේගයෙන් අඩු තරමින් මන්ත්‍රීවරුන් විස්සක් ආණ්ඩුවට සම්බන්ධ කර නොගතහොත් වෙනම ප්‍රබල අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් වෙන බව දේශපාලන...
Health for Life Features Latest News Trending World Newsදියවැඩියාවට අලුත් බෙහෙතක්Channel News Lanka01/06/2024 by Channel News Lanka01/06/202408591 වෛද්‍ය විද්‍යාවේ සන්ධිස්ථානයක් සටහන් කරමින්, චීන විද්‍යාඥයන් පිරිසක් සෛල ප්‍රතිකාරයක් භාවිත කර රෝගියෙකුගේ දියවැඩියාව සාර්ථකව සුවකළ හැකි ක්‍රමයක් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම...
Latest News Trending World Newsඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අදChannel News Lanka01/06/2024 by Channel News Lanka01/06/20240160 ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර, අද (1) ආරම්භ වෙයි. මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ලබන 4 වැනිදා සිදුවන අතර,...
Features Latest News Trendingදැවැන්ත වෙනසකට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමක් හෙටChannel News Lanka01/06/2024 by Channel News Lanka01/06/20240182 එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමක් හෙට ( 02) උදේ 10.00 ට පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඉදිරි...
Features Latest News Trendingයන යකා කොරහත් බිඳගෙන යනවා-චරිත හේරත්Channel News Lanka01/06/202401/06/2024 by Channel News Lanka01/06/202401/06/20240191 මෙවර කිවිදා දැක්ම ලියන්නට සිදුවී තිබෙන්නේ රටේ ප්‍රධාන දේශපාලන මාතෘකා රාශියක්ම මතුවී තිබෙන පරිසරයකය. ඒවායින් එකක් වන්නේ පාලිත රංග බණ්ඩාර මහතා විසින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කළ...
Business News Hard Talk Latest News Trendingඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදන රටට නොදී බංග්ලාදේශයට යවලාChannel News Lanka01/06/2024 by Channel News Lanka01/06/20240190 දශක දෙකකට වැඩි කාලයක් වසා දමා තිබී යළි නිෂ්පාදන කටයුතු ඇරඹූ ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය 29දා බංගලාදේශයට අපනයනය කර තිබේ. ශ්‍රීලංකාව වාර්ෂිකව...
Latest News Trendingලිංගික අපචාර චෝදනා වලින් ගැලවෙන්නට කලින් විශ්‍රාම යන පාර්ලිමේන්තු ලොක්කාChannel News Lanka01/06/2024 by Channel News Lanka01/06/20240152 කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් විනය විරෝධී ලෙස හැසිරී ඇතැයි පැවසෙන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානියා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමෙන් පසු ඔහු නියමිත කාලයටත් පෙර විශ්‍රාම යෑමට තීරණය...
Latest News Trending World Newsමෝදි පැය 45ක භාවනාවකChannel News Lanka31/05/202401/06/2024 by Channel News Lanka31/05/202401/06/20240162 ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැය 45ක භාවනාවක් ආරම්භ කර තිබේ. ඒ 1892 වර්ෂයේදී ඉන්දීය දාර්ශනික ස්වාමි විවේකානන්ද තපස් වැඩූ කන්‍යකුමාරිහි විවේකානන්ද ගිරිකුළ අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයේදීය....
Business News Latest News Trendingඉන්ධන මිල වෙනස් වෙයිChannel News Lanka31/05/202431/05/2024 by Channel News Lanka31/05/202431/05/20240156 අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති...
Latest News Trendingඋසස්පෙළ හපනුන් මෙන්නChannel News Lanka31/05/2024 by Channel News Lanka31/05/20240135 උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ජෛව විද්‍යා අංශයේ ප්‍රථම...