Features Latest News Trendingජනාධිපතිවරණය ගැන පොහොට්ටුවෙන් තීරණයක්Channel News Lanka25/05/2024 by Channel News Lanka25/05/20240176 සමගි ජනබලවේගයෙන් සැලකිය යුතු මන්ත්‍රීන් පිරිසක් ආණ්ඩුවට සම්බන්ධ වුවහොත් පමණක් මෙවර ජනාධිපතිවරනයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය ලබාදීමට ශ්‍රීලංකා පොදු ජන පෙරමුණෙහි අභ්‍යන්තරයේ සාකච්ඡා වී තිබේ....
Features Latest News Trendingදූෂණ වංචා හොයන රජයේ විගණකාධිපති නියෝග ලක්ෂයක් වතුරේChannel News Lanka25/05/202425/05/2024 by Channel News Lanka25/05/202425/05/20240157 රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට දුන් නිර්දේශ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නැතැයි රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා...
Business News Features Latest News TrendingElon Musk ශ්‍රීලංකාවට – INTERNET හා ජංගම දුරකථන සමාගම් දැඩි කලබලයටChannel News Lanka25/05/202425/05/2024 by Channel News Lanka25/05/202425/05/20240205 Tesla, SpaceX හි ප්‍රධාන විධායක නිලධාරී Elon Musk එහි Starlink අන්තර්ජාල සේවා ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙත යොමුවීමත් සමග මෙරට INTERNET හා ජංගම දුරකථන...
Features Latest News Sports TrendingLPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය – මුදල් ගනුදෙනු ගැන අභිරහස් රැසක්Channel News Lanka24/05/202425/05/2024 by Channel News Lanka24/05/202425/05/20240202 LPL තරගාවලියේ ක්‍රීඩකයන් වෙන්දේසිගත වූ ආකාරය සහ කණ්ඩායම් හිමිකරුවන් එක් එක් මිල ගණන් යටතේ අත්කර ගනු ලැබූ ක්‍රීඩකයන් පිළිබඳ ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ...
Features Latest News Trending World Newsපෘථිවියට සමාන ජීවත් වීමට සුදුසු ග්‍රහලොව Gliese 12 bChannel News Lanka24/05/2024 by Channel News Lanka24/05/20240238 පෘථිවියට සමාන විශාලත්වයකින් යුත්, ජීවත් වීමට සුදුසු ග්‍රහලොවක් සොයා ගැනීමට, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයෝ සමත් වී සිටිති. යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන්, මෙම නව ග්‍රහලෝකය...
Business News Features Hard Talk Latest News Trendingදේවී ජුවලර්ස්,මුතුකරුපන්,ස්වර්ණමහල්,අම්බිගා හොරෙන් රත්රන් ගෙනත් හසුවෙලාChannel News Lanka24/05/202424/05/2024 by Channel News Lanka24/05/202424/05/20240285 දේවී ජුවලර්ස්,මුතුකරුපන්,ස්වර්ණමහල්,අම්බිගා ඇතුළු මෙරට ප්‍රධානපෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතන 13ක් වටලා ඔවුන් සතුව තිබූ නීත්‍යනුකූල නොවන මාර්ගවලින් ලබා ගෙන ඇති බව කියන රත්රන් තොගයක් ශ්‍රී ලංකා...
Features Hard Talk Latest News Trending World Newsතෙවන ලෝක යුද්ධය ජුනි මාසයේ ආරම්භවන බවට ඉන්දීය අනාවැකිකරුවෙක් කියයිChannel News Lanka24/05/202424/05/2024 by Channel News Lanka24/05/202424/05/20240386 ඉන්දියානු ජ්‍යෝතිෂ්‍යවේදියකු වන කුෂල් කුමාර් 3වන ලෝක යුද්ධය ආරම්භ වන නිශ්චිත දිනය පිලිබඳ ‘අනාවැකි පල කර තිබේ. කුෂාල් කුමාර යනු ලෝක සිදුවීම් අනාවැකි පළ කරන...
Latest News Trendingවිදෙස් නඩු තීන්දු පිළිගන්න අලුත් නීතියක් එයිChannel News Lanka24/05/2024 by Channel News Lanka24/05/20240177 විදේශීය නඩු තීන්දු අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව විවාහයක් විසුරුවා හැරීම...
Entertainment/Travel/Culture/Architect Features Latest News Trending World Newsශාරුක් ඛාන් රෝහලෙන් පිටවේ-නැවතත් මුම්බායි වෙතChannel News Lanka24/05/202424/05/2024 by Channel News Lanka24/05/202424/05/20240254 ඉන්දිය සිනමාවේ ‘කිං ඛාන්’ ලෙස හැදින්වෙන සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් රෝහලෙන් පිටත්ව ගොස් තිබේ. ශාරුක් ඛාන් අහමදාබාද් හිදී රෝහල්ගත කර තිබුනේ අධික උෂ්ණත්වය හේතුවෙන්...
Features Latest News Trendingඅත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සිව්දෙනා ගැන අභිරහස් රැසක්Channel News Lanka23/05/2024 by Channel News Lanka23/05/20240173 ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සිව්දෙනා සමග සමීප සබඳතා පැවැත් වූ ශ්‍රී ලාංකිකයෙකු මාලිගාවත්තේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අතඅඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේදී අත්අඩංගුවට...