Latest News Trending World Newsඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රාසි ගමන් කල හෙලිකොප්ටර් යානය සොයා ගැනේChannel News Lanka20/05/202420/05/2024 by Channel News Lanka20/05/202420/05/20240145 ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රාසි ගමන් කල හෙලිකොප්ටර් යානය සොයා ගැනීමට ඉරාන ආරක්ෂක අංශ සමත්වී තිබේ. එහෙත් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත....
Latest News Trendingඕනෑම දේකට අපි සුදානම් – අනුර කුමාරChannel News Lanka20/05/2024 by Channel News Lanka20/05/20240218 ප්‍රථමයෙන් පවත්වන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණය ද? යන්න කුමක් වුවත් ඒ දෙකටම මුහුණ දීමට ජාතික ජනබල වේගය සූදානම් යැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා...
Features Latest Newsරත්‍රන් සෙවූ නාවික හමුදා අණදෙන නිලධාරි ලුතිනන් කමාන්ඩර් අත්අඩංගුවටChannel News Lanka19/05/202419/05/2024 by Channel News Lanka19/05/202419/05/20240139 එල්ටී.ටී.ඊ. සංවිධානය පසුගිය යුද සමයේ වළදමා අතැයි සැලකෙන රන් සහ මුදල් තොගයක් සොයා පොළොව අභ්‍යන්තරයේ ඇති වස්තූන් නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් යොදා ගනිමින් මන්නාරම...
Latest News Trending World Newsඉරාන ජනාධිපති ගමන් කල හෙලිකොප්ටරය අනතුරට ලක්වන්නට ටික වෙලාවකට පෙරChannel News Lanka19/05/202419/05/2024 by Channel News Lanka19/05/202419/05/20240146 ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රාසි ගමන් කල බව පැවසෙන හෙලිකොප්ටරය නැගෙනහිර අසර්බයිජානයේදී අනතුරට ලක්වන්නට ටික වෙලාවකට පෙර ………...
Features Latest Newsඅපි ලී ක්වාන් යූ ගේ අධ්‍යාපනයේ රහස සමාජගත කළා – ධම්මික පෙරේරාChannel News Lanka19/05/202421/05/2024 by Channel News Lanka19/05/202421/05/20240195 මැකියාවේලිගේ නූගත්කම පිළිබඳ න්‍යාය වෙනුවට අපි ලී ක්වාන් යූ ගේ අධ්‍යාපනයේ රහස සමාජගත කළා – “ජීවිතයම පාරමිතාවක් කරගත් ගමේ පන්සලේ හාමුදුරුවන් හරහා ඒ පොහොසත් අතීතය...
Features Latest News World NewsUNHRC චෝදනා වලට හිමාලිගෙන් දැඩි පිළිතුරක්Channel News Lanka19/05/202420/05/2024 by Channel News Lanka19/05/202420/05/20240213 බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකා...
Latest News Trending World Newsඉරාන ජනාධිපති ගමන් කල හෙලිකොප්ටරය අනතුරක-ජනපති: විදෙස් ඇමැති අතුරුදන්Channel News Lanka19/05/202419/05/2024 by Channel News Lanka19/05/202419/05/20240219 ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රාසි ගමන් කල බව පැවසෙන හෙලිකොප්ටරය නැගෙනහිර අසර්බයිජානයේදී අනතුරකට මුහුණදී තිබේ. ඉරාන රජය පවසන්නේ හෙලිකොප්ටරය හදිසි ගොඩ බැස්මක් කර ඇති බවත් සහන...
Latest News Trendingවිවාදයට සජබය අනුරට දින දෙයිChannel News Lanka19/05/202419/05/2024 by Channel News Lanka19/05/202419/05/20240141 සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද සඳහා දින යෝජනා කරමින් සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගයට ලිපියක් යොමුකර තිබේ. එම...
Latest News Trendingඉරාන තානාපතිට පහරදුන් ව්‍යාපාරිකයා රිමාන්ඩ්Channel News Lanka19/05/202419/05/2024 by Channel News Lanka19/05/202419/05/20240161 ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොශ් මහතාට පහරදීමේ චෝදනාව මත අත් අඩංගුවට ගනු නැමැත්තා හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා...
Latest News Trending World Newsසෞදියේ සල්මාන් රජු දැඩි උණ රෝගී තත්ත්වයකින් රෝහලේChannel News Lanka19/05/202419/05/2024 by Channel News Lanka19/05/202419/05/20240189 සෞදියේ සල්මාන් රජු අසනීප තත්ත්වයකින් පසුවෙයි. රජුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසන්නේ, රජු දැඩි උණ රෝගී තත්ත්වයකින් පසුවන බවත්, හන්දි වේදනා සහ මස්පිඩ්‍ර වේදනා සෙසු රෝග...