Latest News Trendingජූනි මැද පාර්ලිමේන්තුව විසුරු වන ලකුණුChannel News Lanka18/05/202418/05/2024 by Channel News Lanka18/05/202418/05/20240220 එළඹෙන ජුනි මස 14 හෝ 15 මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හරින බව මතභේදාත්මක චරිතයක් වන උදයංග වීරතුංග මහතා හෙළිදරව් කරනවා. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා...
Latest News Trendingඅපූරු පාඩමChannel News Lanka18/05/202418/05/2024 by Channel News Lanka18/05/202418/05/20240183 ...
Hard Talk Latest News Trendingආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට …Channel News Lanka18/05/202418/05/2024 by Channel News Lanka18/05/202418/05/20240222 පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක යුද විරෝධී සන්ධානය පලස්තීනයට සාමය රැගෙන ඒමට, ඇමරිකාවට බල කෙරෙන සාම පාගමන කොළඹදී පැවැත්විණි. එහිදී ආරක්ෂක අංශ කොල්ලූපිටිය...
Latest News Trending World Newsරෆා නගරයට පහර දීම නවත්වන්නැයි බල කරයිChannel News Lanka18/05/202418/05/2024 by Channel News Lanka18/05/202418/05/20240170 රෆා නගරයට පහරදීම නවත්වන ලෙසටත් ගාසා තීරයේ සිදුකරන හමුදා මෙහෙයුම අත් හිටුවන ලෙසටත් ජාත්‍යන්තර විමර්ශකයින්ට සහ මාධ්‍යවේදීන්ට ගාසා තීරයට ප්‍රවිෂ්ඨ වීමට ඉඩ ලබා දෙන ලෙසටත්...
Latest News Political News Trendingබැසිල් රනිල් 7 වන දිනටත් සාකච්ඡා – කතාකලේ මොනවාදැයි රහසක්Channel News Lanka17/05/202418/05/2024 by Channel News Lanka17/05/202418/05/20240162 ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වන්නැයි කළ ඉල්ලීමට ජනාධිපතිවරයා නිශ්චිත ප්‍රතිචාරයක් නොදැක්වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු...
Latest News Trending World Newsප්‍රසිද්ධියේ සමාව ගන්න-UNHCR වෙතින් ශ්‍රීලංකාවට දරුණු ප්‍රහාරයක්Channel News Lanka17/05/202418/05/2024 by Channel News Lanka17/05/202418/05/20240150 දශක ගණනාවක් පුරාවට සිදුවූ අතුරුදන් කිරීම්වලට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ ඊට අනුබද්ධ පැරාමිලිටරි කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගන්නා ලෙසත්, ඒ පිළිබඳ පොදුවේ සමාව ඉල්ලා සිටින ලෙසත්...
Hard Talk Latest News Trendingපාර්ලිමේන්තුව විසුරුවීම ස්ථිරයි-ඩිලාන් පෙරේරාChannel News Lanka17/05/202418/05/2024 by Channel News Lanka17/05/202418/05/20240137 ස්ථිර වශයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය කැඳවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. තමන් ඒ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ...
Latest News TrendingIMF ට තව මදිලුChannel News Lanka17/05/202418/05/2024 by Channel News Lanka17/05/202418/05/20240130 දෙවැනි සමාලෝචනයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විධායක කමිටුවේ අනුමැතිය ලබා දීම සඳහා ශ්‍රී ලංකාව කරුණු දෙකක් සම්පූර්ණ කළ යුතු බව එම අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලී කොසැක්...
Hard Talk Latest News Trendingආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව තීන්දුවක් ගැනීමට සුදානම්-මහින්ද රාජපක්ෂChannel News Lanka17/05/202417/05/2024 by Channel News Lanka17/05/202417/05/20240146 ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙළ තමන් අනුමත නොකරන බවත් ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව රට වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගැනීමට පසුබට නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...
Latest News Trendingගෝඨාභයට නොතීසි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගChannel News Lanka17/05/2024 by Channel News Lanka17/05/20240155 කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම වී සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක මහතා ව ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන...