Latest News Trendingජනාධිපතිවරණය තීරණ ගැනීමට රනිල්ට බලයක් නෑChannel News Lanka16/05/202417/05/2024 by Channel News Lanka16/05/202417/05/20240184 ජනාධිපතිවරණය පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිවරයාට කිසිදු බලයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (16) පැවසීය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග අද...
Features Hard Talk Latest News Trendingප්‍රසන්න රණවීර කටුනායකදී පෝටර්වරයෙකුට කනට ගහලාChannel News Lanka16/05/2024 by Channel News Lanka16/05/20240231 කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන සේවකයෙක් හෙවත් පෝටර්වරයෙකුට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පහරදී ඇත. එමෙන්ම...
Latest News Trendingපාරිභෝගික අධිකාරියේ බලය ගැන ගැටළුවක්Channel News Lanka16/05/2024 by Channel News Lanka16/05/20240186 වසර 19ක් පමාවී ඇති පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනය කඩිනම් කරන්න ලෙස කෝප් කමිටුව පාරිභෝගික සේවා අධිකාරියට දැනුම්දී තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරියේ 2021 සහ 2022 මුදල්...
Latest News Trendingශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා පත් කෙරෙයිChannel News Lanka16/05/2024 by Channel News Lanka16/05/20240179 ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා පත් කර තිබේ. ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශ්‍රාමික) විශේෂ ශ්‍රේණිධාරියෙකි, ඒ අනුව පනත...
Latest News Trendingවැඩි මිලට බෙහෙත් වික්ක සිද්ධියට නීතීපති මැදිහත් වෙයිChannel News Lanka16/05/202417/05/2024 by Channel News Lanka16/05/202417/05/20240257 නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා ඇති නඩුවට නීතීපතිවරයා මැදිහත්වන බව ඖධෂ නියාමන අධිකාරිය...
Latest News Trending World Newsඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ වෙසක් සැමරුමChannel News Lanka16/05/2024 by Channel News Lanka16/05/20240259 වෙසක් සතිය නිමිත්තෙන් ඇමෙරිකාවේ වැඩ වසන බෞද්ධ භික්ෂුන් උදෙසා දානමය පින්කමක් 2024 මැයි මස 14 වැනි දින නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ දී...
Features Latest News Trendingරවී වෛද්‍යාලංකාරට කෝටියක ශරීර ඇප දෙකක්-විදෙස් ගමන් තහනමක්Channel News Lanka15/05/202416/05/2024 by Channel News Lanka15/05/202416/05/20240277 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට අද අධිකරණය නියෝග කර තිබේ. නිවාස ලබාදෙන බවට පවසා මුදල්...
Latest News Trending World Newsස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි ප්‍රහාරයක්-බරපතල තත්වයෙන් රෝහලේChannel News Lanka15/05/202415/05/2024 by Channel News Lanka15/05/202415/05/20240233 ස්ලෝවැකියානු අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝට නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබනු ලැබ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් අග්‍රාමාත්‍යවරයාගේ හිසට සහ උදරයට තුවාල සිදුවී...
Latest News Sports Trendingලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරගයට අතිරේක දිනයක් නැහැChannel News Lanka15/05/2024 by Channel News Lanka15/05/20240239 2024 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය වෙනුවෙන් අතිරේක දිනයක් ලබානොදෙන බව ක්‍රික් බස් වෙබ් අඩවිය වාර්තා කරයි. එම තරගයට වර්ෂාවෙන්...
Hard Talk Latest News Trendingජනාධිපති කාර්යාලය අසල මන්ත‍්‍රී වාහන බලපත‍්‍රවලට එරෙහි විරෝධතාChannel News Lanka15/05/2024 by Channel News Lanka15/05/20240187 ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්වයක් අද පෙරවරුවේ හටගෙන තිබේ. ඒ එම කාර්යාලය ඉදිරිපිට අල්ලස දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් සංවිධානය කර තිබූ...