Business News Featuresලෝක කාන්තා ලිංගික හිංසනය අවම කරන්න ධම්මික පෙරේරාගෙන් අලුත් වැඩක්Channel News Lanka12/05/202414/05/2024 by Channel News Lanka12/05/202414/05/20240162 සමස්ත ලෝකයේම කාන්තාවන් හමුවේ ඇති ලිංගික හිංසනය අවම කරන්න මෙයින් හැකිවෙයි – ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා වෙනස යන වචනය බහුලව භාවිතා කළද නියම වෙනස...
Features Hard Talk Latest News Trendingද්විත්ව පුරවැසියන් දහයක් පාර්ලිමේන්තුවේ… ඉල්ලා අස්වෙන්නැයි කියයි..Channel News Lanka12/05/2024 by Channel News Lanka12/05/20240134 ද්විත්ව පුරවැසිභාවය වැනි මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නැති පුද්ගලයන් දස දෙනෙකු පමණ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධුර දරමින් රැදී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පූජ්‍ය ඕමල්පේ සෝපිත...
Features Latest News Trending World NewsBJPට බහුතරය නැහැ-මෝඩි 75දී විශ්‍රාම යනවා-ඇප ලැබූ කෙජ්රිවාල් ඉන්දියාව සසල කරයිChannel News Lanka12/05/202412/05/2024 by Channel News Lanka12/05/202412/05/20240220 මෙවර ඉන්දීය මහා මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය බහුතරයක් ලබා නොගන්නා බව ඇප මත නිදහස ලැබූ දිල්ලි මහා ඇමති අරවින්ද් කෙජ්රිවාල් පවසයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ තමා...
Features Latest News Trending World Newsශ්‍රී ලංකාවේ මීළඟ ඇමරිකානු තානාපතිවරිය එළිසබෙත් කැතරීන් හෝර්ස්ට්Channel News Lanka12/05/2024 by Channel News Lanka12/05/20240171 ශ්‍රී ලංකාවේ මීළඟ ඇමරිකානු තානාපතිවරිය ලෙස එළිසබෙත් කේ හෝර්ස්ට් ගේ නම යෝජනා වී තිබේ. ජර්මනිය ,යුක්රේනය හා එස්තෝනියාවේ ඇමරිකානු තානාපති කාර්යාල වල විවිධ තනතුරු දරා...
Hard Talk Latest News Trending World Newsපලස්තීනයට සාමාජිකත්වය දෙන්න රටවල් 134ක කැමැත්තChannel News Lanka11/05/202412/05/2024 by Channel News Lanka11/05/202412/05/20240128 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් පලස්තීනයට තිබෙන බව හඳුනාගන්නා ලෙස සහ පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳ ධනාත්මකව සිතන ලෙස නිර්දේශ...
Features Hard Talk Latest News Trendingමන්ත්‍රීලාට සැප වාහන යෝජනාව කිරිඇල්ලගේ හා GL විරෝධයෙන් නවතී ?Channel News Lanka11/05/2024 by Channel News Lanka11/05/20240123 පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදීමේ තීරණය සාකච්ඡා පසුවට කල් තැබීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත . පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ...
Features Latest News Trending World Newsඅමෙරිකානු අවි භාවිත කරමින් ඊශ්‍රායලය මානුෂීය නීතිය කඩලා – ඇමරිකාවෙන් චෝදනාChannel News Lanka11/05/2024 by Channel News Lanka11/05/20240130 අමෙරිකානු අවි භාවිත කරමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීතිය කඩ කර ඇති බව අමෙරිකානු රජය පවසයි. විදෙස් වාර්තා සඳහන් කළේ එක්සත් ජනපදය විසින් සපයන ලද...
Business News Features Latest News Trendingප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් කර ඇති විශාල බදු වංචාවක් සොයන්න අධිකරණ අවසරයChannel News Lanka11/05/2024 by Channel News Lanka11/05/20240156 තීරුබදු සහන බලපත්‍ර යටතේ රජයේ සේවකයන් සඳහා සුඛෝපභෝගි බී.එම්. ඩබ්ලිව්. වාහන 1728ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම මඟින් බරපතළ රේගු බදු වංචාවක් සිදු වී ඇති...
Hard Talk Latest News Trendingරනිල්-බැසිල් සාකච්ඡාවේ තීරණ රැසක් – ඉදිරි දෙසතිය තීරණාත්මකයිChannel News Lanka11/05/202411/05/2024 by Channel News Lanka11/05/202411/05/20240125 ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර තවත් හමුවක් පෙරේදා (9) පැවැත්වී...
Latest News World Newsදිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇපChannel News Lanka11/05/2024 by Channel News Lanka11/05/20240137 දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.අරවින්ද් කෙජ්රිවාල් යනු දූෂණයට එරෙහිව විශාල...