Latest News Trendingමූජිබර් දිවුරුම් දෙයිChannel News Lanka10/05/202410/05/2024 by Channel News Lanka10/05/202410/05/20240106 ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ සමග ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මූජිමර් රහුමන් මහතා...
Latest News Trendingබාල බෙහෙත් සිද්ධියට ලිනන් සත්‍යරාජ් ජොශූවා ගැනත් පරීක්ෂණChannel News Lanka10/05/2024 by Channel News Lanka10/05/20240154 ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවීමට පෙර ඇඩ්ලිටෙක් හිමිකරු වන ලිනන් සත්‍යරාජ් ජොශූවා නමැත්තකු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කාර්යාලයේ...
Latest News World NewsAYUSH Scholarship Scheme by Government of IndiaChannel News Lanka10/05/2024 by Channel News Lanka10/05/20240251 High Commission of India Colombo is pleased to announce scholarships for Sri Lankan nationals under the AYUSH Scholarship Scheme for UG/PG/PhD courses in following manner...
Business News Features Latest News Trendingසැප වාහන 1,728ක් ආනයනය කර බරපතල බදු වංචාවක් කල සමාගමක්Channel News Lanka10/05/202410/05/2024 by Channel News Lanka10/05/202410/05/20240139 සුඛෝපභෝගී වර්ගයේ වාහන 1,728ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම තුළින් බරපතළ රේගු වංචාවක් සිදුවී ඇති ආකාරයක් පෙනී යන හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා...
Features Latest News Trending World Newsජනප්‍රිය යූටියුබර් විල් ඩේවිස් ශ්‍රී ලංකාවේ වීසා පද්ධතියේ දත්ත කඩකිරීමක් හෙළිකරයිChannel News Lanka10/05/2024 by Channel News Lanka10/05/20240187 යූ ටියුබ් හි නිරන්තරයෙන් සංචාරක විස්තර පළ කරන ‘ට්‍රෙක් ට්‍රෙන්ඩි’ ලෙස හැඳින්වෙන ජනප්‍රිය සංචාරක යූටියුබර් කරුවකු වන විල් ඩේවිස්, ශ්‍රී ලංකාවේ වීසා නිකුත් කිරීමේ ක්‍රමයට...
Features Latest News Sports Trendingප්‍රවීණ නෙට්බොල් ක්‍රීඩිකා සේමිණි තහනම් උත්තේජක චෝදනාවට ලක්වේChannel News Lanka10/05/2024 by Channel News Lanka10/05/20240317 ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කන්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩිකාවක හා හිටපු නායිකාව වන සේමිණි අල්විස් 13 වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලියට යාමට පෙරාතුව පැවැත්වූ පරීක්ෂණයකදී තහනම් උත්තේජක භාවිතා...
Latest News Trending World Newsඉන්දියාව ගැන ඇමරිකාවට රුසියාවෙන් කරපු බරපතල චෝදනාවChannel News Lanka10/05/2024 by Channel News Lanka10/05/20240157 ඉන්දීය මහ මැතිවරණය අතරතුරේ, ඉන්දියාව අස්ථාවර කිරීමට ඇමෙරිකාව සූදානම් වෙනවා යැයි රුසියාව චෝදනා කරයි. රුසියාව, මෙසේ චෝදනා කළේ, ඉන්දියාවේ නවදිල්ලියේ ආගමික නිදහස උල්ලංඝනය වෙනවා යැයි...
Business News Latest News Trendingලොකු ලූණු මිල පහළටChannel News Lanka10/05/2024 by Channel News Lanka10/05/20240179 ලොකු ලූණු මිල පහළ වැටී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති. ලොකු ලූණු කිලෝවක මිල සිල්ලර මිල රුපියල් 160 ත් 200 ත් අතර මුදලක් දක්වා...
Hard Talk Latest News Trendingමුජිබර් අද දිවුරයිChannel News Lanka10/05/2024 by Channel News Lanka10/05/20240196 ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ සමග ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්කෙරුණු කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රහුමන්...
Features Latest News Trendingසෞඛ්‍යය විගණනය ගැන GMOA කනස්සල්ලෙන්Channel News Lanka10/05/2024 by Channel News Lanka10/05/20240182 රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය තාක්ෂණික කරුණු සලකා බැලීමකින් තොරව සිදුවන විගණන කටයුතු හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියේ...