Latest News TrendingNMRA හිටපු ලොක්කා අත්අඩංගුවටChannel News Lanka08/05/2024 by Channel News Lanka08/05/20240179 ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන්...
Features Latest News Trendingරුසියානු මිනිස් ජාවාරම – හිටපු මේජර් ජෙනරාල් සහ සැරයන් අත්අඩංගුවටChannel News Lanka08/05/2024 by Channel News Lanka08/05/20240134 හිටපු යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකු සහ හිටපු යුද හමුදාවේ සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව...
Latest News Political News Trendingඩයනාගේ මන්ත්‍රී පුටුව මුජිබර්ටChannel News Lanka08/05/2024 by Channel News Lanka08/05/20240202 ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමග පුරප්පාඩු වන සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කොළඹ...
Hard Talk Latest News Trendingඩයනා ගමගේගේ මන්ත‍්‍රී ධුරය අහෝසියිChannel News Lanka08/05/202408/05/2024 by Channel News Lanka08/05/202408/05/20240236 රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය. ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ...
Hard Talk Latest News Trendingපාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපති බෑ කිවුවා – බැසිල්Channel News Lanka08/05/2024 by Channel News Lanka08/05/20240169 ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර මහ මැතිවරණය පැවැත්වීම සුදුසු බව තම පක්ෂය තවමත් විශ්වාස කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ. නමුත් ජනාධිපති රනිල්...
Business News Latest News Trendingවීසා මගඩියෙන් වසරකට කෝටි 1800ක වංචාවක්Channel News Lanka08/05/2024 by Channel News Lanka08/05/20240155 ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වුවත් පාතාල දේශපාලනයේ යෙදෙන අයට ඉඩ දිය යුතු නැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක...
Business News Features Latest News World Newsජිනීවා නගරයේ ‘ හිරයා කැෆේ ‘ කෝපි බීම හල බෞද්ධ සිරිතට විවෘත කෙරේChannel News Lanka08/05/202408/05/2024 by Channel News Lanka08/05/202408/05/20240318 ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානයට ආසන්නව පසුගියදා ‘ හිරයා කැෆේ ‘ නමින් කෝපි බීම හලක් බෞද්ධ සිරිතට අනුව ආශිර්වාද පිරිත් සජ්ඣායනා මධ්‍යයේ උත්සවාකාරයෙන් විවෘත...
Latest News Trending World NewsResumption of ferry service between Nagapattinam and KankesanthuraiChannel News Lanka08/05/202408/05/2024 by Channel News Lanka08/05/202408/05/20240153 The passenger ferry service between Nagapattinam in India and Kankesanthurai (KKS) near Jaffna in the Northern Province of Sri Lanka, which was launched in October...
Features Hard Talk Latest News Trendingපුද්ගලික වෛද්‍ය උපාධියට GMOA එරෙහිවේ – අඛණ්ඩ සටනකටChannel News Lanka07/05/2024 by Channel News Lanka07/05/20240200 රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය වෛද්‍ය අධ්‍යාපනයේ ඉදිරි ගමන හා කොතලාවල වෛද්‍ය පීඨය හරහා මුදලට වෛද්‍ය...
Business News Latest News Trending World Newsචීනයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ලංකාවට බාධාChannel News Lanka07/05/202408/05/2024 by Channel News Lanka07/05/202408/05/20240140 ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ලොකුම බාධාව වී ඇත්තේ චීනය දැඩි ස්ථාවරක පසුවීම බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා සඳහන් කරයි. ලර්න් ඒෂියා සමාගමේ ප්‍රධාන...