Latest News Trendingසිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා දෙන්න කැබිනට් අනුමැතියChannel News Lanka02/04/2024 by Channel News Lanka02/04/20240128 පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය මිලියන හතරක් පමණ වන අතර වැඩිවියට පත් ශිෂ්‍යාවන් මිලියන...
Business News Latest News Trending2022 බදු සහනයෙන් කෝටි 98000ක් රජයට අහිමි වෙලාChannel News Lanka02/04/202403/04/2024 by Channel News Lanka02/04/202403/04/20240173 රජය 2022 මූල්‍ය වර්ෂයේදී ලබාදුන් බදු සහන හේතුවෙන් කෝටි 97800ක බදු ආදායමක් රජයට අහිමි වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පෙරේදා(31) ප්‍රසිද්ධ කළ බදු වියදම් ප්‍රකාශයේ දැක්වෙන...
Latest News Trendingපැරණි බදු නිතිය අහෝසි කිරීමට තීරණයක්Channel News Lanka01/04/2024 by Channel News Lanka01/04/20240117 රජයට රුපියල් කෝටි 1600 ක බදු අදායමක් අහිමි කරමින් සිදුවූ සීනි බදු වංචාවට මුල්වූ වසර 17 ක් පැරණි බදු නිතිය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය...
Latest News Trendingරට පුරා 9000ක් පිපාසයේChannel News Lanka01/04/202403/04/2024 by Channel News Lanka01/04/202403/04/20240127 පවතින නියං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිව පවුල් 2927කට අයත් පුද්ගලයන් 9866ක් පීඩාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඉන් වැඩිම බලපෑමක්...
Latest News Trendingසුපිරි ඩීසල්, සුපිරි පෙට්‍රල් , භූමිතෙල් මිල පහතටChannel News Lanka31/03/202401/04/2024 by Channel News Lanka31/03/202401/04/20240191 ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන වර්ග තුනක් මිල පහත දැමූ බව ලංකා ඛනිජතෙල් සංස්ථාව පවසයි. ඒ අනුව ඔක්ටේන් 95 සුපිරි පෙට්‍රල් ලීටරයක් රුපියල්...
Latest News Trendingජනාධිපතිවරණ දිනය මෙන්නChannel News Lanka30/03/202401/04/2024 by Channel News Lanka30/03/202401/04/20240104 2024 සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 05 වැනිදා 2024 ජනාධිපතිවරණය පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.. 2024 ජුලි 15 වැනිදායින් පසුව මෙවර ජනාධිපතිවරණය කැඳවීමට මැතිවරණ...
Latest News Trendingජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හතේ හතChannel News Lanka29/03/202401/04/2024 by Channel News Lanka29/03/202401/04/20240175 ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් අහෝසි කිරීම නිසා පොලි ආදායම නොලැබීමෙන් තමන් කබලෙන් ළිපට වැටී ඇතැයි එම පුරවැසියෝ සදහන් කරති. ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වලට කලින් සියයට 15 ක...
Latest News Trendingලොක්කන්ට පමණක් තවත් දීමනාවක්Channel News Lanka28/03/202401/04/2024 by Channel News Lanka28/03/202401/04/20240143 ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරීන් සඳහා මාසික විශේෂ දිරි දීමනාවක් මෙම වසරේ මාස දහයක් සඳහා ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව පසුගිය මාර්තු...
Latest News Trendingනාමල්ට පොහොට්ටුවේ ජාතික සංවිධායක ධුරයChannel News Lanka27/03/202428/03/2024 by Channel News Lanka27/03/202428/03/20240189 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරු වන රසීක් ශරූක් සහ ඩබ්ලිව්. දායරත්න යන මහත්වරු පත්කළ බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු...
Latest News Trendingමෛත්‍රීගේ ප්‍රකාශය සම්බන්ධ විමර්ශන ප්‍රගතිය අධිකරණයටChannel News Lanka27/03/2024 by Channel News Lanka27/03/20240130 පාස්කු ඉරිදා ප්‍රහාරය කළේ කවුරුන්දැයි තම දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කරන...