Latest News Trendingකලින් පැවැත්විය යුත්තේ මහ මැතිවරණයයි – මහින්දChannel News Lanka16/03/2024 by Channel News Lanka16/03/20240189 ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. කෙසේ නමුත් මෙය තමන්ගේ පෞද්ගලික අදහස...
Latest News Trendingදැඩි උණුසුම් කාලගුණය නිසා චර්ම රෝගChannel News Lanka15/03/202416/03/2024 by Channel News Lanka15/03/202416/03/20240237 මේ දිනවල ශ්‍රී ලංකාවට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපා තිබේ. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා මෙම තත්ත්වය බලපා ඇත. එම අධික උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග චර්ම...
Latest Newsමහ බැංකුවේ තටු කපන්න යයිChannel News Lanka14/03/2024 by Channel News Lanka14/03/20240248 ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම අහෝසි කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල...
Latest News Trendingනිර්වින්දන වෛද්‍යවරිය පැදුරටත් නොකියා රට ගිහින්Channel News Lanka12/03/202416/03/2024 by Channel News Lanka12/03/202416/03/20240214 හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ වැඩ බලන නිර්වින්දන විශේෂඥ නිලධාරිනිය නොදන්වා රටින් පිටව ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. රටින් පිටව ගිය බව ඇය රෝහල්...
Latest News Trendingරජය කුලියට ගත් වාහනවලට කුලිය රුපියල් කෝටි 250ක්Channel News Lanka11/03/2024 by Channel News Lanka11/03/20240221 රජයේ ආයතන වලට කුලී පදනම් මත ලබාගෙන ඇති වාහන සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 2.5ක මුදලක් ගෙවන බව හෙළිවී තිබේ. එම මුදල කුලී පදනම මත ලබා...
Latest Newsඑජාප පලමු රැලියේ කතාවක් නොදුන්නාට නවීන් එලිපිට විරෝධයේChannel News Lanka10/03/2024 by Channel News Lanka10/03/20240211 කුලියාපිටියේ පැවති එක්සත් ජාතික පක්ෂ ජනරැළියේ කථික ලැයිස්තුවෙන් තමන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා අප්‍රසාදය පළ කරයි. ඔහු තම ට්විටර් ගිණුමේ සටහනක්...
Business News Latest News Trendingමුල් මාසෙදී කෝටි 5000ක රට කෑම කාලාChannel News Lanka10/03/202410/03/2024 by Channel News Lanka10/03/202410/03/20240249 මේ වසරේ මුල් මාසයේදී පමණක් පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා රුපියල් කෝටි නව දහස් තිස් හයක් වැය කර ඇතැයි මහ බැංකු වාර්තා අනුව පෙනී යන්නේ යැයි...
Latest News Trendingසහන දීමේ විප්ලවයක් අරඹනවාChannel News Lanka10/03/202410/03/2024 by Channel News Lanka10/03/202410/03/20240205 ජනතා සහන දීමේ විප්ලවයක් අප ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුලියාපිටියේ දී අද (10) පැවසීය. බින්දුවට වැටුණු රට ගොඩ නැගීමට සහය දුන් එක්සත්...
Latest News Trending‘‘අප බලය ගැනීම අවසානය නොවේ:රට ගොඩ නැඟීමේ ආරම්භයයි‘‘Channel News Lanka10/03/2024 by Channel News Lanka10/03/20240318 “අද වන විට ජනතාවගේ සියලු අයිතීන් නැතිවෙලා. මේ රටේ ජනතාවට මීට වඩා හොඳ තත්වයක් ඇති කළ යුතු බව කියන සත් චේතනාවෙන් තමයි අපි හැමෝම එකතු...
Business News Latest News Trendingබෙහෙත් පහළොවකින් කෝටි 23 ක පාඩුවක්Channel News Lanka10/03/2024 by Channel News Lanka10/03/20240286 රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නිෂ්පාදනය කෙරුණු ඖෂධ වර්ග පහළොවක් නිෂ්පාදන පිරිවැයට වඩා අඩුවෙන් අලෙවි කිරීමෙන් සංස්ථාවට ඉකුත් 2022 වර්ෂයේදී කෝටි 23ක පාඩුවක් සිදුවී ඇතැයි...