Latest News Trendingඅතරමැදියන්ට ගසාකන්න ඉඩතියන්නේ නෑ -ලාල්කාන්තChannel News Lanka23/11/202423/11/2024 by Channel News Lanka23/11/202423/11/20240157 නාඩු සහල්මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට තීරණය කළේ වෙළෙඳපොළේ පවතින සහල් හිඟය ට පිළියමක් වශයෙන් බව කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසයි. ඒ සම්බන්ධයෙන්...
Latest News Trendingගෞතම් අදානිට අමෙරිකාවෙන් අල්ලස් චෝදනාChannel News Lanka23/11/202424/11/2024 by Channel News Lanka23/11/202424/11/20240190 ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට එරෙහිව අමෙරිකාවේ අධිකරණයක් විසින් අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අධිචෝදනා ගොනුකර තිබේ. අමෙරිකාවේ නිව්යෝර්ක්හි අධිකරණයක් මඟින් ඊයේ (20) දිනයේ දී අදාළ අපරාධ...
Latest News Political News Trending‘ජන පීඩක IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීම ජනවරමට පිටුපෑමක්’ – විපක්ෂ නායකChannel News Lanka22/11/202424/11/2024 by Channel News Lanka22/11/202424/11/20240179 හිටපු රජයේ ජන පීඩිත අයි එම් එෆ් ගිවිසුමම වත්මන් රජය ක්‍රියාත්මක කරනවා යැයි පැවසීම ජනවරමට පිටුපෑමක් යැයි සමගි ජන සන්ධාන නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
Latest News Trendingජනපති, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයිChannel News Lanka21/11/202424/11/2024 by Channel News Lanka21/11/202424/11/20240139 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් සිටී. 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) උදෑසන 10ට ආරම්භ වූ අතර...
Latest News Trendingසහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට අනුමැතියChannel News Lanka20/11/202424/11/2024 by Channel News Lanka20/11/202424/11/20240187 කෙටිකාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය...
Latest News Political Newsරනිල් හෙට ඉන්දියා යයිChannel News Lanka20/11/202424/11/2024 by Channel News Lanka20/11/202424/11/20240164 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි. රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ඉන්දෝර් (Indore) හි...
Latest News Political News Trendingකංචන විජේසේකර ඉතිරි සිලින්ඩරයෙන් පාර්ලිමේන්තුවට නම් කරයි ?Channel News Lanka19/11/202424/11/2024 by Channel News Lanka19/11/202424/11/20240276 මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුනු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට තීන්දු කර ඇත. බොහෝ පාර්ශව වලින් ලැබුණු...
Latest News Trendingනව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයිChannel News Lanka18/11/202424/11/2024 by Channel News Lanka18/11/202424/11/20240168 ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. නව ඇමති මණ්ඩලය විසි...
Business News Features Hard Talk Latest News Trendingඩොලර් ඉතිරි කරගන්න වාහන අංක තහඩු මෙරටදීම නිපදවන්න නව ජනාධිපතිට අවස්ථාවක්?Channel News Lanka17/11/202424/11/2024 by Channel News Lanka17/11/202424/11/20240374 පසුගිය සමයේ අති දුෂිත ටෙන්ඩරයක් යටතේ ජර්මානු සමාගමකට පිරිනම ඇති වාහන අංක තහඩු ටෙන්ඩරය නවතා යලිත් පැරණි ක්‍රමවේදයට මෙරට දේශීය නිෂ්පාදකයන්ට හෝ රජයේ කර්මාන්ත ශාලාවේ...
Latest News Trendingමූර්දු ප්‍රනාන්දු අගවිනිසුරු කරන්න අනුමතයිChannel News Lanka16/11/202424/11/2024 by Channel News Lanka16/11/202424/11/20240153 අගවිනිසුරු ධුරයට මූර්දු ප්‍රනාන්දු පත් කිරීම සඳහා වූ නිර්දේශයට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව ඇත. ඇය මෙරට වැඩබලන අගවිනිසුරු ලෙස ඉකුත් ඔක්තෝම්බර් 10 වැනිදා දිවුරුම් දුන්නාය....