Latest News Trendingඅනුරලා අජිට් ඩොවාල් හමුවෙයිChannel News Lanka05/02/202405/02/2024 by Channel News Lanka05/02/202405/02/20240197 ඉන්දියානු රජයේ නිල ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරතව සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (5) පස්වරුවේ ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක...
Latest News Trendingවෛද්‍ය සංගම් ගැඹුරු විග්‍රහයන් මවමින් ආණ්ඩුවට කඩේ යනවා-රවීChannel News Lanka05/02/202405/02/2024 by Channel News Lanka05/02/202405/02/20240379 වෛද්‍ය සංගම් ගැඹුරු විග්‍රහයන් මවමින් ආණ්ඩුවට කඩේ යන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා කියා සිටී. “DAT නමින් දීමනා වැඩි කලාම සෞඛ්‍ය...
Latest News Trendingහැටතුන්දාහක් අයකරගන්නට ලක්ෂ තුනක් ගෙවලාChannel News Lanka05/02/2024 by Channel News Lanka05/02/20240202 ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරියක් ප්‍රංශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා මිලදී ගත් සපත්තු කුට්ටමකට සහ බෑගයකට ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් 63,000 ක ගෙවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට...
Latest News Political Newsරනිල් හෝ පොහොට්ටුව සමග ඩීල් නැහැ – ශ්‍රීලනිපChannel News Lanka05/02/202405/02/2024 by Channel News Lanka05/02/202405/02/20240183 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග හෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග කිසිදු දේශපාලන ගනුදෙනුවක් නොමැති බව එම පක්ෂයේ වැඩබලන ලේකම්...
Latest News Trendingඅනුර කුමාර-ජයිෂන්කර් හමුවේChannel News Lanka05/02/202405/02/2024 by Channel News Lanka05/02/202405/02/20240247 ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (05) ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්.ජයිෂන්කර් මහතා හමුවී තිබේ. අපගේ ද්විපාර්ශ්වික සබඳතාව සහ එය තවදුරටත් ගැඹුරු...
Latest News Sportsඇෆ්ගනිස්තානයට එරෙහි ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවටChannel News Lanka05/02/2024 by Channel News Lanka05/02/20240256 ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව අද සමත්විය. එහිදී දෙවන ඉනිමේදී ලකුණු 56ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම...
Latest News TrendingCEB මිල අඩු කිරීම කල් යයිChannel News Lanka05/02/2024 by Channel News Lanka05/02/20240271 ලංකා විදුලි බල මණ්ඩලය ගාස්තු අඩු කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් කල් ගනිමින් මාස්පතා අධික ලාභ ලබමින් සිටී. ලංවිම පසුගිය වසරේ ලැබූ රුපියල් කෝටි 4,800ක පමණ ලාභය...
Latest News Trendingසරත් ෆොන්සේකා ගැන සජබෙන් තීන්දුවක්Channel News Lanka05/02/2024 by Channel News Lanka05/02/20240205 සමගි ජන බලවේග පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග වහා ක්‍රියාත්මක කරන්නැයි එම පක්ෂයේ ආසන සංවිධායකවරුන් පක්ෂයේ නායක හා...
Features Latest Newsචීන අධිකරණයකින් ඕස්ට්‍රේලියානු ලේඛකයාට මරණ දඬුවමChannel News Lanka05/02/2024 by Channel News Lanka05/02/20240266 ඔස්ට්‍රේලියානු ලේඛක යං හෙන්ජුන් අත්අඩංගුවට ගෙන වසර පහකට පසු චීන අධිකරණයක් විසින් ඔහුට අත්හිටවූ මරණ දඬුවම නියම කර තිබේ. ඔත්තු බැලීමේ චෝදනාව ඔහුට එල්ලවී තිබේ....
Latest News Trendingඅනුර අද ඉන්දියාවටChannel News Lanka05/02/202405/02/2024 by Channel News Lanka05/02/202405/02/20240257 ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් අද ඉන්දියාව බලා පිටත්වේ. ඉන්දියානු ආණ්ඩුවේ නිල ආරාධනාවකට අනුව සිදුකරන මෙම සංචාරයට ජාතික ජන බලවේගයේ...