Latest News TrendingIMF ගිවිසුම කිසිම වෙනසක් කරන්නෑ.. පවතින ලෙසම ඉදිරියට යනවා..- ජනපතිChannel News Lanka07/11/202408/11/2024 by Channel News Lanka07/11/202408/11/20240129 ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන එකතාවන් මත ජාත්‍යන්තර ණය හිමියන් සමග නැවත ණය තිරසර විශ්ලේෂණයකට (DSA) නොයන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. එසේ...
Hard Talk Latest News Trendingඅපි ජනතාවට කිසි බොරුවක් කියා නෑ.. කිවුවානම් ඔප්පු කරන්න..- ටිල්වින්Channel News Lanka07/11/202408/11/2024 by Channel News Lanka07/11/202408/11/20240183 ජාතික ජන බලවේගය කිසි විටෙක ජනතාවට බොරු කියා නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් වෙන්නපුව ප්‍රදේශයේ පැවති...
Latest News Trendingඇමරිකාව යලිත් ට්‍රම්ප් ටChannel News Lanka06/11/2024 by Channel News Lanka06/11/20240145 ඇමරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ජයග්‍රහණය කර තිබේ. 2020 දී පරාජයට පත් ට්‍රම්ප් ගේ නැවත ආගමනය විශිෂ්ඨතම ජයග්‍රහණය...
Hard Talk Latest News Trendingවිජය මැරූ ලෙසම මාත් මරන්නයි හදන්නේ.. ආරක්‍ෂාව අඩු කරන්නේ ඒකටයි..Channel News Lanka05/11/202408/11/2024 by Channel News Lanka05/11/202408/11/20240158 තම සැමියා වූ විජය කුමාරතුංග මහතා දේශපාලන හේතූන් නිසා ඝාතනය කරන ලද ආකාරයෙන්ම තමන්වද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇත්දැයි සැකයක් පහළ වී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා...
Business News Latest News Trendingකුකුළු මස්, බිත්තර මිල පහලට.. ආනයන එපාලු..Channel News Lanka04/11/202417/11/2024 by Channel News Lanka04/11/202417/11/20240208 එලබෙන උස්සව සමයේදී බිත්තර සහ කුකුළු මස් හිඟයක් ඇති නොවන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා පැවසීය. මේවනවිට ද බිත්තර සහ...
Features Hard Talk Latest News Trendingතානාපති සේවයට පත්කර ඇති දේශපාලකයන් යළි කැඳවනවා – ජනපතිChannel News Lanka03/11/202404/11/2024 by Channel News Lanka03/11/202404/11/20240167 මෙරට තානාපති සේවය සඳහා පත්කර ඇති සියලු දේශපාලකයන් යළි කැඳවීමට තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නුවරඑළියේ අද (03) පැවති ජන රැලියකදී...
Latest News Trendingස්ටාලින් එලියට.. කටින් වැඩ එපා කියයි.. ගැටළුවලට විසදුම් ඉල්ලයි..Channel News Lanka02/11/202404/11/2024 by Channel News Lanka02/11/202404/11/20240123 රජයේ සේවකයන්ගේ වෘත්තීය ගැටළුවලට විසඳුම් ලැබෙනවා නම් වර්ජන කිරීමට අවශ්‍ය නොවන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ...
Latest News Trendingසියළුම වෘත්තිය සමිති විසුරුවනවා.. මොකටද ස්ට‍්‍රයික්.. – නිපුණආරච්චිChannel News Lanka01/11/202402/11/2024 by Channel News Lanka01/11/202402/11/20240139 මෙරට මුහුණ දෙන වැඩ වර්ජන අමිහිරි අත්දැකීම් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දාහතරවෙනිදායින් පසු අවසන් වන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක ලක්ෂ්මන් නිපුනආරච්චි...
Business News Latest News TrendingCEB ප‍්‍රතිව්‍යුහගතකරණය නවතයි.Channel News Lanka31/10/202404/11/2024 by Channel News Lanka31/10/202404/11/20240148 ශ්‍රී ලංකා විදුලි පනත උල්ලංඝණය කරමින්, විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයින් අදාළ අනුප්‍රාප්තික සමාගම් හතරක් වෙත අනියුක්ත කිරීම අතර මඟ නවතා දැමීම, බලශක්ති කේෂ්ත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණය...
Features Latest News Trendingමාරක අනතුරු 1818කින් 1898ක් මරුටChannel News Lanka30/10/202404/11/2024 by Channel News Lanka30/10/202404/11/20240155 මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට ඔක්තෝබර් මස 25 දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 1818ක් සිදුව ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව...