Latest News Trending World Newsරතු මුහුදේ ඉන්ධන නෞකාවකට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්Channel News Lanka27/01/2024 by Channel News Lanka27/01/20240228 රතු මුහුදේ යාත්‍රා කරමින් තිබු Marlin Luanda නමැති ඉන්ධන ප්‍රවාහන නෞකාවට යේමනයේ හූලි කැරලිකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා එහි ගින්නක් හට ගෙන තිබේ. මෙම...
Latest News Trendingජනසංහාර නවත්වන්න- ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගChannel News Lanka27/01/202427/01/2024 by Channel News Lanka27/01/202427/01/20240208 ගාසා තීරයේ සිදු කරන ජනසංහාර නැවැත්වීමට ඊශ්‍රායලය වහා පියවර ගතයුතු යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඊශ්‍රායලයට නියෝග කර ඇත. ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්...
Latest News Sports World Newsලිංගික අපචාර චෝදනා WWE ප්‍රධාන විධායක වින්ස් මැක්මහෝන් ඉල්ලා අස්වේChannel News Lanka27/01/202427/01/2024 by Channel News Lanka27/01/202427/01/20240224 ලෝක රෙස්ලිං තරගාවලී පවත්වන ප්‍රකට WWE සමාගමේ ප්‍රධානියාට එරෙහිව හිටපු සේවිකාවක පසුගිය දිනෙක ෆෙඩරල් නඩුවක් ගොනු කර තිබේ.එම ලිංගික අපචාර චෝදනා WWE ප්‍රධාන විධායක වින්ස්...
Business News Latest News Trendingමහබැංකුව කාන්තාවන්ගෙන් පිරෙයිChannel News Lanka27/01/2024 by Channel News Lanka27/01/20240179 2024 වසර ආරම්භයත් සමඟම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන තනතුරුවල වෙනස්කම් කිහිපයක්ම සිදුකර තිබේ. එහිදී දෙපාර්තමේන්තු කිහිපයකම ප්‍රධානීන් ලෙස කටයුතු කළ නිලධාරීන් කිහිප දෙනෙකුම ශ්‍රී...
Features Latest News Trendingරස්සාව ස්ථිර කරන්න තරුණිය හෝටලයකට ගෙන ගිය HR අත්අඩංගුවටChannel News Lanka27/01/2024 by Channel News Lanka27/01/20240279 දඹුල්ල පුද්ගලික හෝටලයක සේවිකාවකගේ සේවය ස්ථිර කිරීමට කටයුතු කරන බව පවසා ඇය හබරණ හෝටලයකට රැගෙන ගොස් ලිංගික හැසිරීමට ප්‍රවේශ වීම යන චෝදනා මත දඹුල්ල පුද්ගලික...
Business News Latest Newsශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්Channel News Lanka27/01/2024 by Channel News Lanka27/01/20240191 ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබේ. එහි සමාජිකයින් පහත පරිදි වේ. ඒ. කේ. ඩී. ඩී. ඩී අරන්දර...
Latest News Trending World Newsලොව නයිට්‍රජන් වායුවෙන් දුන් පළමු මරණ දඬුවම ඇමරිකාවෙන්Channel News Lanka26/01/202427/01/2024 by Channel News Lanka26/01/202427/01/20240196 ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, මරණ දඩුවම නියම වූ සිරකරුවකුගේ එම මරණ දඩුවම ක්‍රියාත්මක කෙරුණි. යූජීන් ස්මිත් නමැති සිරකරුට මරණ දඩුවම ලබා දීම සිදුවූයේ නයිට්‍රජන් වායුව ආඝ්‍රාණය...
Business News Latest News Trendingසියලු පක්ෂ IMF එක්ක එකඟතා ඇති කරන්න රනිල්ගෙන් උත්සහයක්Channel News Lanka26/01/202427/01/2024 by Channel News Lanka26/01/202427/01/20240167 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි කළමණාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡාවකට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට...
Features Latest News Trendingරිදීගම සෆාරි විලේජ් හි සතුන්ට හරියට කන්නත් නැහැChannel News Lanka26/01/2024 by Channel News Lanka26/01/20240192 රිදීගම සෆාරි විලේජ් හි සතුන්ට මේ වන විට නිසි පරිදි ආහාර නොලැබෙන තත්වයක් දක්නට ඇතැයිද එහි නඩත්තු කටයුතු ඉතාම පහල තත්වයේ පවතින බවද එහි සංචාරයේ...
Business News Latest News Trendingගිණි පොළි ව්‍යාපාරික මිත්‍රයන් ආරක්ෂා නොකර ප්‍රජා මූල්‍ය සංවිධාන ආරක්ෂා කරන්නChannel News Lanka26/01/2024 by Channel News Lanka26/01/20240163 දුප්පත්කම තුරන් කිරීමේ ක්‍රියාවලිය ප්‍රජාව කේන්ද්‍ර කර ගෙන ප්‍රජාව මුල් කර ගෙන ප්‍රජා නායකත්වයෙන් එම ක්‍රියාවලිය සාර්ථක ඉලක්ක කරා ගෙන යාමේ ‘ග්‍රාමීන් බැංකු සංකල්පය’ නිර්මාණය...