Latest News Trendingදිනෙෂ් ෂාෆ්ටර් ඝාතනයේ අලුත්ම තත්වයChannel News Lanka23/01/2024 by Channel News Lanka23/01/20240261 ඝාතනයට ලක් වූ ප්‍රසිද්ධ ව්‍යාපාරික දිනෙෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකථන සිම්පත බිරිඳට ලබාදීම සම්බන්ධයෙන් වන ඉල්ලීම රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු සලකා බලන බව...
Latest News Business News Trendingඋද්ධමනය ඉහළටChannel News Lanka22/01/202422/01/2024 by Channel News Lanka22/01/202422/01/20240171 ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 දෙසැම්බර් මාසයේදී මෙරට උද්ධමනය ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම දර්ශකය අනුව 2023 වසරේ...
Latest News Political News Trendingලන්සාටත් ඇමැතිධුරයක්Channel News Lanka22/01/2024 by Channel News Lanka22/01/20240268 ළඟදීම සිදු කරන්නට නියමිත කැබිනට් සංශෝධනයේදී නිමල් ලන්සාටද ප්‍රබල ඇමති ධුරයක් ලබා දීමට නියමිතය. නිමල් ලන්සා මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගේ ජනාධිපතිවරණ සටනේ...
Features Hard Talk Latest News Trendingදෙමල ජාතික සන්ධානයේ නායකත්වයට ශ්‍රීධරන්Channel News Lanka22/01/202422/01/2024 by Channel News Lanka22/01/202422/01/20240303 ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පත්ව තිබේ. පක්ෂ නායකත්වය සඳහා පැවති ඡන්ද විමසීමේදී ඒ මහතා...
Features Latest News Trendingබුද්ධාගමට අපහාස සිදුකල විශ්ව බුද්ධ ශාසනයෙන් නෙරපයිChannel News Lanka22/01/2024 by Channel News Lanka22/01/20240197 විශ්ව බුද්ධ යන නාමයෙන් පෙනී සිටිමින් බුද්ධාගමට අපහාස සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නැවත වරක් අත්අඩංගුවට ගත් පූජ්‍ය රත්නපුරේ විමලබුද්ධි හිමිගේ සාමණේරභාවයෙන් නෙරපීමට පියවර ගෙන ඇත. ශ්‍රී...
Features Latest News Trending World Newsලොව පුරා ප්‍රභූවරුන් 7,000කගේ සභාගීත්වයෙන් විවෘත වෙන අයෝධ්‍යාහි රාම් මන්දිරයChannel News Lanka22/01/2024 by Channel News Lanka22/01/20240264 උතුරු ඉන්දියාවේ, අයෝධ්‍යාහි ඉදිකරන ලද රාම් මන්දිරය අද (22) විවෘත කිරීමට නියමිතව තිබේ.රාම් මන්දිර් දේවස්ථානය ඉදි කර ඇත්තේ 1992 දෙසැම්බරයේ හින්දු මුස්ලිම් කෝලාහලවලින් පසු කඩා...
Latest News Political News Trendingපාසල් පද්ධතිය දියුණු කරන්න සජිත්ගෙන් සැලසුම්Channel News Lanka22/01/2024 by Channel News Lanka22/01/20240265 ලංකාවේ තිබෙන පාසැල් 10,126 ටම ලෝකයේ සිටින කෝටිපතියන් 10,126ක් සම්බන්ධ කර දීමට තමන් කටයුතු කරන බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස...
Latest News Trendingමාලිමා රජයක අගමැති ධුරය හරිනිටChannel News Lanka22/01/2024 by Channel News Lanka22/01/20240234 ජාතික ජන බලවේගයේ රජයක් බිහි වුවහොත් ඒ යටතේ අගමැති ධුරය සඳහා හරිණි අමරසුරිය පත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි....
Features Latest News Trendingලංවිම තවත් සේවකයන් 150ක් සේවයෙන් නෙරපයිChannel News Lanka22/01/202422/01/2024 by Channel News Lanka22/01/202422/01/20240141 ලංකා විදුලි බල මණ්ඩලයේ තවත් සේවකයන් 150 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පාලනාධිකාරිය කටයුතු කරමින් සිටින බව ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි. එහි ප්‍රධාන ලේකම්...
Latest News Trendingඩිෆෙන්ඩරයකට වෙඩි වරුසාවක්-පක්‍ෂ නායකයෙක් ඇතුළු පහක් මරුටChannel News Lanka22/01/202422/01/2024 by Channel News Lanka22/01/202422/01/20240224 දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී වෙඩි තැබීමක් සිදු කර සිදු කර තිබේ. ඩිෆන්ඩර් වර්ගයේ රථයක් ඉලක්ක කර ඇති මෙම වෙඩි තැබීමෙන් එම ස්ථානයේදී සිවු...