Latest News Trendingපළාත් පාලන ඡන්දයට අලුතින් නාමයෝජනා නොකැඳවන බව මැතිවරණ කොමසාරිස් කියයිChannel News Lanka19/10/202420/10/2024 by Channel News Lanka19/10/202420/10/20240145 ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා නොකැඳවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, මීට පෙර කැඳවා තිබූ...
Hard Talk Latest News Trendingලංකාවට හමුදාව එවීම ඉන්දියාවේ අත්වැරැද්දක් බව ජයශංකර් කියලාChannel News Lanka19/10/202420/10/2024 by Channel News Lanka19/10/202420/10/20240205 මෙයට වසර 37 කට පෙර 1987 දී ඉන්දීය සාමසාධක හමුදාව ශ්‍රී ලංකාවට එවීම ඉන්දීය ආණ්ඩුවට සිදුවූ අත්වැරදීමක් බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා...
Latest News Trendingණය නොගෙන ආණ්ඩු කරන බවක් අපි කියා නෑ.. ණය ගැනීම අවශ්‍යයි – ලාල් කාන්තChannel News Lanka18/10/202419/10/2024 by Channel News Lanka18/10/202419/10/20240159 ජාතික ජන බලවේගය බලයට පත් වූ පසු ණය නොගෙන ආණ්ඩුවක් කරන බව ජනපතිවරයා, මන්ත්‍රීවරයෙකු හෝ වෙනත් ඕනෑම කෙනෙකු ප්‍රකාශ කර ඇත්නම් ඒ බව සාක්කි සහිතව...
Latest News Trending World Newsහමාස් නායකයා මරුටChannel News Lanka17/10/202418/10/2024 by Channel News Lanka17/10/202418/10/20240304 හමාස් සංවිධානයේ නව නායක යහියේ සින්වාර් ඝාතනය කළ බව BBC පුවත් සේවය අද (17) වාර්තා කළේය. ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා විසින් මේ බව තහවුරු කළ බව...
Latest News Trendingඅසාර්ථක වුණොත් රට යලි කඩා වැටෙනවා.. නැවත පෝලිම් එනවාChannel News Lanka17/10/202418/10/2024 by Channel News Lanka17/10/202418/10/20240160 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සිය පක්ෂ කාර්යාලදී විශේෂ ප්‍රකාශයක් කළේය. එහිදී ඔහු කියා සිටියේ නව රජය හමුවේ ඇති ප්‍රධාන අභියෝගය නම් 2027 වසර...
Business News Latest News Trendingශ්‍රීලංකන් ගුවන්සේවය විකුණන්නේ නැති බව සරත් ගනේගොඩ පවසයිChannel News Lanka17/10/202417/10/2024 by Channel News Lanka17/10/202417/10/20240177 ශ්‍රීලංකන් ගුවන්සේවය විකිණීම සඳහා තිබු සැලසුම අත්හැර දැමීමට ශ්‍රී ලංකාවේ නව රජය කටයුතු කර ඇති බව එම සමාගමේ නව සභාපති සරත් ගනේගොඩ මහතා පවසයි. සරත්...
Features Hard Talk Latest News Trendingමහර සිද්ධිය ගැන ඉදිරි පියවර නොගන්නැයි CIDයට නියෝගChannel News Lanka16/10/2024 by Channel News Lanka16/10/20240179 රැඳවියන් 11 දෙනෙකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. ඒ, 2020 වසරේ නොවැම්බර් මස මහර බන්ධනාගාරය තුළ...
Hard Talk Latest News Political News Trendingපවුල් දේශපාලනය මටයි තාත්තටයි අදාල නෑ-NPP ලේකම් පුත් චතුරංගChannel News Lanka16/10/2024 by Channel News Lanka16/10/20240211 තමන් සහ තම පියා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂකයන් ලෙස කටයුතු කළත් එය පවුල් දේශපාලනයට එරෙහිව තම කඳවුර ගොඩනැගූ මත වාදයට එරෙහි නැතැයි ජාතික ජන...
Latest News Trendingඅජිත් මාන්නප්පෙරුම වැඩ කලේ රනිල් දිනවන්නයි – ගංවතුරෙන් පීඩිතයන්ට රජයෙන් සහන මදිChannel News Lanka15/10/202416/10/2024 by Channel News Lanka15/10/202416/10/20240129 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්කළ යුතුයි කියන මතයේ සිටි බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් ජනාධිපතිවරණයේදී සක්‍රීය දායකත්වයක්...
Business News Latest News Trendingදුඹුරු සීනි, ලොකු ළූණු සහ බිත්තර මිල ගැන කැබිනෙට්ටුවට ආ නිර්දේශChannel News Lanka15/10/202416/10/2024 by Channel News Lanka15/10/202416/10/20240181 පසුගියදා ආහාර ප්‍රතිපත්ති කමිටුව රැස්වී තීරණ කිහිපයක් ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. එම කමිටුව ඔක්තෝබර් 04 වනදා රැස්වී තිබුණි. එම තීන්දු...