Features Latest News Trendingවිදුලි බිල ගැන පාර්ලිමේන්තුවට යෝජනාවක්Channel News Lanka08/01/2024 by Channel News Lanka08/01/202401996 විදුලිය බිල පසුගිය වසරේදී වැඩි වූ ප්‍රමාණය ( සියයට 18) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කිරීමට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික...
Business News Features Latest News Trendingසතොස භාණ්ඩ මිල අනෙක් තැන්වලටත් වඩා වැඩියි-වෙළෙන්දෝ හිතු මතේ මිල වැඩි කරලාChannel News Lanka08/01/202409/01/2024 by Channel News Lanka08/01/202409/01/20240254 වැට් බද්ද ඉහළ දැමීමත් සමඟඇතැම් සුපිරි වෙළෙඳසැල්වල අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තව දුරටත් ඉහළ දැමීමට කටයුතු කර ඇති බවත් ලංකා සතොස ඇතැම් භාණ්ඩ විවෘත වෙළෙඳපොලේ මිලට...
Business News Latest News Trendingරාජ්‍ය සේවක පඩි වැඩිවීමෙන් අඩක් මේ මාසයේ සිටමChannel News Lanka08/01/202409/01/2024 by Channel News Lanka08/01/202409/01/202401974 රාජ්‍ය සේවකයන් සඳහා අයවැයෙන් ලබාදීමට පොරොන්දු වූ දීමනාවෙන් අඩක් හෙවත් රුපියල් 5000ක් මේ මාසයේ සිටම ලබාදීමට කැබිනට් මණ්ඩලය අද (8)තීරණය කළේය. රාජ්‍ය සේවකයන් සඳහා රුපියල්...
Features Latest News Trending World Newsබංග්ලාදේශය යලිත් සීක් හසීනාට – එදා නිදහසේ දූතිකාව – අද ඒකාධිපතිනිය වූ හැටිChannel News Lanka08/01/202410/01/2024 by Channel News Lanka08/01/202410/01/20240264 විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කරනු ලැබූ බංග්ලාදේශ මහ මැතිවරණයෙන්, අගමැතිනී සීක් හසීනා සහ ඇගේ අවාමි ලීගය දේශපාලන පක්ෂයට පහසු ජයක් හිමිවිය. අගමැතිනී සීක් හසීනාට...
Features Hard Talk Latest News Trendingරජයේ සේවකයන්ගේ නිවාඩු සංඛ්‍යාව 25 දක්වා අඩු කරන යෝජනාවට දැඩි විරෝධයChannel News Lanka08/01/2024 by Channel News Lanka08/01/202402289 රජයේ සේවකයන්ගේ නිවාඩු සංඛ්‍යාව 25 දක්වා අඩු කරන්නට ඉදිරිපත්ව ඇති යෝජනාවට රජයේ සේවකයන්ගේ හා වෘත්තීය සමිතිවල දැඩි එල්ලවී තිබේ. ශ්‍රී ලංකාවේ නිවාඩු දින ගණන වැඩි...
Features Health/Science & Tech/Astrologyදේහ ලක්ෂණ විද්‍යාවෙන් කියවෙන උපන් ලපවල ගති ලක්ෂණChannel News Lanka08/01/202408/01/2024 by Channel News Lanka08/01/202408/01/202402246 සමාජයේ වෙසෙන ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයේම මුහුණේ විවිධ ලප දක්නට තිබේ. බොහෝ විට උපන් ලප වැනි කළු ලප දුඹුරු , රතු , නිල් වැනි පාට වලින්...
FeaturesUpgradation of Railway Line with India’s AssistanceChannel News Lanka08/01/202410/01/2024 by Channel News Lanka08/01/202410/01/20240397 Hon. Minister of Transport, Highways and Mass Media of Sri Lanka Dr. Bandula Gunawardena and High Commissioner of India to Sri Lanka H.E. Santosh Jha...
Features Health/Science & Tech/Astrology World Newsහිම වලසුන් වසර 2100 දී ලොවින් තුරන් වෙයිද ?Channel News Lanka08/01/202409/01/2024 by Channel News Lanka08/01/202409/01/202401600 වර්තමානයේ සිදුවන දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කිසියම් සාධනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළහොත් හිම වලසුන් වසර 2100 දී මොලොවින් තුරන්ව යාහැකි බව විද්‍යාඥයින් අනතුරු හඟවා තිබේ. ගෝලීය උෂ්ණත්වය...
Hard Talk Latest News Trendingරට ගොඩනගන්න හිතන හොඳ මිනිස්සුන්ට ටිල්වින්ගෙන් මාලිමාවට ආරාධනාChannel News Lanka08/01/2024 by Channel News Lanka08/01/202402222 ජාතික ජන බලවේගයට එන එන අය එකතු කර ගැනීමට සූදානම් නැති නමුත් රට ගොඩනගන්න හිතන හොඳ මිනිස්සුන්ට තම පක්ෂය විවෘත බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන...
Features Hard Talk Latest News Trending‘ඉමියුනෝග්ලෝබින්’ එන්නත් ලෙස දී ඇත්තේ පාට කල වතුරයි- වාර්තාව අධිකරණයටChannel News Lanka08/01/2024 by Channel News Lanka08/01/202402115 ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රතිදේහ එන්නත් බව හඟවා ලබා දී ඇත්තේ පාට කරන ලද “වතුර” බව නීතිපතිවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ...