Business News Features Latest News Trendingකන්න නැතත් වාහන ගෙන්වීමේ උත්සාහයට විරෝධයChannel News Lanka06/01/2024 by Channel News Lanka06/01/20240374 රට තුල දැඩි ආර්ථික අර්බුදයක් තිබියදී වාහන ආනයනය යලි ආරම්භ කිරීම සඳහා වාහන ආනයනකරුවන් ගන්නා උත්සාහය දීර්ඝ කාලීනව රටට අයහපත් ලෙස බලපානු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන්...
World Newsමුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගත් නෞකාව ඉන්දියාවෙන් මුදාගනීChannel News Lanka06/01/2024 by Channel News Lanka06/01/20240222 සෝමාලියාවට නුදුරින් අරාබි මුහුදේදී කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ලයිබීරියාවට අයත් MV ලීලා නොර්ෆෝක් වාණිජ නෞකාවේ සිටි කාර්යමණ්ඩල සේවකයින් මුදා ගැනීමට ඉන්දීය නාවුක හමුදාව සමත්වී තිබේ. ලයිබීරියානු...
Latest News World Newsපාකිස්තාන මහ මැතිවරණය යළි කල් දැමීම සඳහා සෙනෙට් මණ්ඩලයට යෝජනාවක්Channel News Lanka06/01/202406/01/2024 by Channel News Lanka06/01/202406/01/202402078 පාකිස්තාන මහ මැතිවරණය යළි කල් දැමීම සඳහා එරට සෙනෙට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්වී තිබේ. පාකිස්තාන මහ මැතිවරණය පෙබරවාරි 08 වනදා පැවැත්වීමට දින නියම කර තිබුණි. පාකිස්තානයේ...
Business News Features Latest News TrendingSPA රස්සාවල තරුණ තරුණියෝ පනස්දාහක්Channel News Lanka06/01/2024 by Channel News Lanka06/01/202402257 මෙරට තුළ “ස්පා”නමින් පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන තුළ තරුණ තරුණියන් 50,000 ක් පමණ සේවයේ නිරතව සිටින බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය කියයි. මෙම ස්පා මධ්‍යස්ථාන...
Latest News Trending World Newsඇමරිකානු ජනාධිපතිවරණයට ඩොනල්ඩ් ට්‍රම්ප් එනවද නැද්ද තීරණය පෙබරවාරියේChannel News Lanka06/01/2024 by Channel News Lanka06/01/202402032 ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි ද යන්න තීරණය කිරීම සඳහා වන නඩුව ලබන පෙබරවාරි මාසයේ විභාග කරන බව අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ. 2024...
Business News Features Hard Talk Latest News Trendingපවුල් ලක්ෂ හතක් දිනපතා කන්නෙත් ණයටChannel News Lanka06/01/202406/01/2024 by Channel News Lanka06/01/202406/01/202402188 රටේ ණයගැති භාවයෙන් පෙළෙන පවුල් තිස්එක් ලක්ෂ විසි නව දහස් තුන්සීයයෙන් පවුල් හය ලක්ෂ අනූහත් දහස් අටසීයක් ණය වී සිටින්නේ දිනපතා ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට...
Business News Features Latest News Trendingලෙකෝ සමාගම කොලේ වසා සමාජ ආරක්ෂණ බද්ද අය කරලාChannel News Lanka06/01/2024 by Channel News Lanka06/01/202402095 ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගම ජනවාරි මස විදුලි බිලට මහජන ආරක්ෂණ බද්ද සියයට 5 ක් හෙවත් දෙගුණයක් අය කර ගැනීම දැඩි අසාධාරණයක් බව...
Business News Latest News Trendingධම්මික පෙරේරා ගෙවන බද්ද ගැන සජබ ප්‍රශ්න කරයිChannel News Lanka06/01/2024 by Channel News Lanka06/01/202402095 ජනවාරි මස පළමු වන දා සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති නව බදු ප්‍රතිපත්තිය මහජනතාවට දැඩි ලෙස පීඩනයක් ඇති කරන ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ තවත්...
Business News Features Latest News Trendingස්වර්ණවාහිනී ආයතනයෙන් “මොනරා” නමින් නව ජාතික පුවත්පතක්Channel News Lanka06/01/202406/01/2024 by Channel News Lanka06/01/202406/01/202402410 ස්වර්ණවාහිනී ආයතනය විසින් “මොනරා” නමින් නව පුවත්පතක් ළඟදීම ආරම්භ කිරීමට යයි. එම නව පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහතා කටයුතු කරයි. ඔහු...
Gossipපාර්ලිමේන්තුවට එනවා වගේම ඇමැතිකමත් ඕනෑලුChannel News Lanka06/01/202406/01/2024 by Channel News Lanka06/01/202406/01/2024010795 දැන් දැන් පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝම බලන්නේ ආපහු පාර්ලිමේන්තුවට එන්නේ කොහොමද කියලා , ඒ හින්දා හැමෝම කොහොම හරි සන්ධාන අටවගන්න බරටම වැඩ . ඒ අතරේ සමහරු...