Business News Hard Talk Latest News Trendingජනවාරි සිට දුරකථන සේවා ගාස්තු වැඩිවෙයිChannel News Lanka30/12/202330/12/2023 by Channel News Lanka30/12/202330/12/202301998 වැට් බදු සංශෝධනය කිරීමට රජය ගත් තීරණයත් සමග ජනවාරි මස පළමු වනදා සිට විදුලි සංදේශ සේවා සඳහා වන බදු ඉහළ නැංවෙන බව දුරකථන සමාගම් පවසයි....
Hard Talk Latest News Trendingදේශබන්දුගේ පොලිස්පති ධුරය අත්හිටුවන නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයිChannel News Lanka30/12/2023 by Channel News Lanka30/12/202301975 දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් නීතීඥයින් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු...
Features Hard Talk Latest News Trending World Newsලෝක ජනගහන වර්ධන වේගය සියයට එක දක්වා පහලටChannel News Lanka30/12/2023 by Channel News Lanka30/12/202302147 ලෝක ජනගහනය 8,019,876,189 තෙක් වර්ධනය වී තිබේ. එය 2023 ආරම්භයේ ලෝක ජනගහනයට වඩා 75,162,541ක ඉහළයාමකි. ඒ අනුව 2023 වසරේ දී ලෝක ජනගහනය මිලියන 75කින් වර්ධනය...
Business News Latest News Political News Trendingජනපති අපේක්‍ෂකත්වය දෙන්න පොහොට්ටුවෙන් ධම්මික පෙරේරාට කොන්දේසි 10 ක්Channel News Lanka30/12/202331/12/2023 by Channel News Lanka30/12/202331/12/202302114 2024 ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වැදීමට තමන් වැඩ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි. පොදු ජන පෙරමුණේ ජනාධිපති...
FeaturesNINE THINGS TO HAPPY LIFEChannel News Lanka30/12/202330/12/2023 by Channel News Lanka30/12/202330/12/202302280 Everyone can’t like you. You can’t escape bad days, you can only strive to prevent and prepare. Some of your beloved will hurt you at...
Latest News Trending World Newsරුසියාව යුක්රේනය වෙත යුද්ධයේ දැවැන්තම මිසයිල ප්‍රහාරය එල්ල කරයිChannel News Lanka29/12/202330/12/2023 by Channel News Lanka29/12/202330/12/202301997 යුක්රේනයේ කයිව් ,ඔඩෙසා කර්කිව්,ලවිව් ඇතුළු ප්‍රදේශ කීපයකට රුසියාව එල්ල කල දරුණු මිසයිල ප්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් තිස් දෙනෙකු මියගොස් තවත් 160 දෙනෙකු තුවාල ලබා තිබේ.මාතෘ...
Hard Talk Latest News Trendingමාලදිවයින – සී ෂෙල්ස් දූපත් හා මුරිසි දූපත් ආසන්නයේ භූකම්පන වැලක්Channel News Lanka29/12/2023 by Channel News Lanka29/12/202302088 අද අලුයම් කාලේ ඉන්දියන් සාගරයේ භූ කම්පන හතරක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි. එහි පලමු කම්පනය රික්ටර් පරිමාණ ඒකක...
Hard Talk Latest News Trendingරාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අහෝසි කර දායකත්ව විශ්‍රාම වැටුපකට යෝජනා ?Channel News Lanka29/12/202329/12/2023 by Channel News Lanka29/12/202329/12/202301990 රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව කම්කරු අරගල මධ්‍යස්ථානය සඳහන් කරයි. එකී යෝජනාව මේ වන විට රාජ්‍යකරණය පිළිබඳ...
Features Latest News Trending World Newsතවත් ප්‍රාන්තයක් ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වය අත්හිටුවයිChannel News Lanka29/12/202329/12/2023 by Channel News Lanka29/12/202329/12/202302025 2024 වසරේ පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින, රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට එරට තවත් ප්‍රාන්තයක් පියවර ගෙන තිබේ. මීට...
Latest News Sportsඇන්ජලෝ මැතිව්ස්, භානුක රාජපක්ෂ සහ බිනුර 20-20 සංචිතයටChannel News Lanka29/12/202330/12/2023 by Channel News Lanka29/12/202330/12/202301947 සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරි මස මුලදී එක්දින සහ 20-20 තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය. සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් සමන්විත 20-20 තරගාවලිය...