Hard Talk Latest News Trendingදයාසිරි සජබයට ?Channel News Lanka19/12/202322/12/2023 by Channel News Lanka19/12/202322/12/202302022 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත. දයාසිරි ජයසේකර තම...
Hard Talk Latest News Trendingඩලස්ගේ නිදහසේ කොටසක් සජබයටChannel News Lanka17/12/202322/12/2023 by Channel News Lanka17/12/202322/12/202301947 ඩලස් අලහප්පෙරුම ගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමක් ඇතිව තිබෙන අතර,මන්ත්‍රීවරුන් හතර දෙනකු සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ...
Latest News Trendingපොහොට්ටුවට නව වෙනසක් – අලුත් නිලධාරී මණ්ඩලයක්Channel News Lanka16/12/202322/12/2023 by Channel News Lanka16/12/202322/12/202302026 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සම්මේලනය පැවැත්වූ දිනට පසුදා සිය නව නිලධාරී මණ්ඩලය පත් කර ගන්නා ලදී. පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී රැස්වූ පක්ෂයේ...
Hard Talk Latest News Trendingපොහොට්ටුවේ නායකත්වය තවදුරටත් මහින්දටChannel News Lanka15/12/2023 by Channel News Lanka15/12/202302175 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට තව දුරටත් පත්කිරීමට එම පක්ෂයේ ජාතික සම්මේලනයේදී තීරණය කළහ. මහින්ද රාජපක්ෂ මහතා එම පක්ෂයේ පරමාධිපත්‍ය...
Latest News Trendingඅපි නිවටයෝ කියලා හිතන්න එපා… ඊලග ආණ්ඩුවත් අපේ…Channel News Lanka15/12/2023 by Channel News Lanka15/12/202302002 මීළඟ මැතිවරණයෙන් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණා අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන බව එම පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. අපේම ආණ්ඩුවක් පිටුවීමට...
Business News Hard Talk Latest News Trendingඊළඟ අයවැය ඉදිරිපත් කරන්නේ හර්ෂChannel News Lanka14/12/2023 by Channel News Lanka14/12/202301995 ඊළඟ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ආචාර්ය හර්ෂද සිල්වා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය...
Hard Talk Latest News Trendingවැඩබලන පොලිස්පතිට ලක්ෂ 5ක වන්දි ගෙවන්න වෙයිChannel News Lanka14/12/2023 by Channel News Lanka14/12/202302005 මිරිහාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හිටපු හමුදා සෙබළකු නීතියට පටහැනිව අත්අඩංගුවට ගෙන අමානුෂික වද බන්ධනයට ලක් කිරීමෙන් ඹහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය...
Hard Talk Latest News Trendingවැට් බද්ද වෙළඳ ඇමැතිට පීඩනයක්ලුChannel News Lanka14/12/2023 by Channel News Lanka14/12/202302039 භාණ්ඩ වල වැට් බද්ද වැඩිවීම තමන්ට විශාල පීඩනයක් ගෙන දෙන්නක් බව වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව කීවේ...
Latest News Trendingපොහොර වැඩි මිලට විකුණා රජයට පාඩු කළැයි සමාගම් 7ක බැංකු වාර්තා කැඳවයිChannel News Lanka14/12/2023 by Channel News Lanka14/12/202302034 පොහොර සහනාධාර ජාතික වැඩපිළිවෙල යටතේ 2018 වසරේ සිට ආනයනය කළ “පොහොර තොග “සහන මිලට ලාංකීය ගොවි ජනතාවට ලබා නොදී වැඩි මිලට කර්මාන්තශාලාවලට අලවිකර රුපියල් කෝටි...
Hard Talk Latest News Trendingමම විපක්ෂයට යන කතාව බොරුවක්Channel News Lanka13/12/202314/12/2023 by Channel News Lanka13/12/202314/12/202301980 තමා විපක්ෂයට යන කතාව අසත්‍යයක් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය. මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු...