27 C
Colombo
02/07/2026

Author : Channel News Lanka

Business News Features Latest News Trending

DSI හා අනුබද්ධ සමාගම් වල අධ්‍යක්ෂවරුන් අතර ආරවුල තවදුරටත් අධිකරණයේ

Channel News Lanka
අධිකරණයට අපහාස කිරීමට එරෙහිව පියවර නොගැනීමට හේතු හා විරෝධතා ඇත්නම් මාසයක් ඇතුළත දැනුම් දෙන්නැයි කොළඹ වාණිජ මහාධිකරණය ප්‍රසිද්ධ පාවහන් සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු වූ අධ්‍යක්ෂවරුන්...
Business News Hard Talk Latest News Trending

අයවැය වැඩි ඡන්ද 45 කින් සම්මතයි

Channel News Lanka
අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2024) දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 45 කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය. විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 122 ක්...
Hard Talk Latest News Trending

19න් පහළ ක්‍රිකට් සත්කාරත්වය අහිමිවෙයි

Channel News Lanka
ශ්‍රී ලංකවේදී ලබන ජනවාරි මස පැවැත්වීමට නියමිතව තිබූ වයස 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (යොවුන් ලෝක කුසලානය) සත්කාරත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර දකුණු අප්‍රිකාවට...
Latest News Trending

දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂය මහා මැතිවරණයකදී සියලු දිස්ත්‍රික්කවල තරගයට

Channel News Lanka
මහා මැතිවරණය මුලින් පවත්වන බවට පැතිර යන තොරතුරු සමග දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂය රටේ සියලුම දිස්ත්‍රික්ක වෙත තරග කිරීම සඳහා අපේක්ෂක ලැයිස්තු දැනටමත් සකස්...
Business News Hard Talk Latest News Trending

ඇමතිලා පම්පෝරි ගැහුවට කිරිඅල ගේන්නත් ඩොලර් මිලියන 295 ක් වැයකරලා

මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 300 ක ණයක් බලාපොරොත්තු වන රට පසුගිය වසරේ කිරි අල ඇතුළු මෙරට වැවෙන බෝග කිහිපයක් ගෙන්වන්නට ඩොලර් මිලියන 295 ක් වැය...
Latest News Trending

රජයේ පාසල් 10,126 ම දියුණු කිරීමට අවශ්‍ය ක්‍රමවේදය අප සකස්‌ කර අවසන්

“බංකොලොත් වූ රටක පාසල් පද්ධතිය දියුණු කිරීම සඳහා මනා සැලැස්මක් අනුව ක්‍රියා කළ යුතුයි. අපේ රටේ රජයේ පාසල් 10,126 ම දියුණු කිරීමට අවශ්‍ය සාර්ථක ක්‍රමවේදයක්...
Latest News Trending

ජනපති රනිල් – රවී සමග බදාදා උතුරු කොළඹ ජනතාව හමුවට

Channel News Lanka
විවිධ නාගරික වැඩසටහන් යටතේ ඉදිකොට අඩු ආදායම් පවුල්වලට රුපියල් 3,000 ක මාසික කුලිය මත ලබා දී ඇති නිවාස සඳහා කුලී අය කිරීම අත්හිටුවා එම නිවාසවල...
Business News Features Hard Talk Latest News Trending

මහජන බැංකුව කෝටිපතියන් රැසකගේ මිලියන 54,000 ක (බිලියන 54) ණය කපා හැරලා

Channel News Lanka
මහජන බැංකුව රුපියල් මිලියන 54,000 (බිලියන 54) ණය බොල් ණය ලෙස කපා හැර තිබේ. පසුගියදා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ කෝප් කමිටුව හමුවේ මේ බව...
Business News Hard Talk Latest News Trending

ශ්‍රීලංකා ටෙලිකොම් බංකොලොත් කල නිලධාරීන්ට එරෙහිව වෘත්තීය සමිති අධිකරණයට

Channel News Lanka
ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය බංකොලොත් භාවයට පත් කරමින් ඊට බරපතල පාඩු සිදු කල ඉහල නිලධාරීන් කීප දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහ ටෙලිකොම් වෘත්තීය සමිති නායකයන්...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World News

විශ්ව රූ රැජින කිරුළ නිකරගුවා සුරූපිනියට

Channel News Lanka
ලතින් ඇමෙරිකාවට අයත් එල් සැල්වදෝරයේ, සැන් සැල්වදෝර් නුවර පැවැත්වුණු 72 වැනි විශ්ව රූ රැජින තරගයේ කිරුළ දිනාගැනීමට ලතින් ඇමෙරිකා රාජයයක් වන නිකරගුවාව නිියෝජනය කළ සුරූපිනිය,...