රට හදන වැඩපිළිවෙලක් සමග ධම්මික පෙරේරාත් ජනාධිපති සටනට!
ආසියාවේ තියන හොඳම අධ්‍යාපන ක්‍රමවේදය හදන්න තමාට අවුරුදු හතරකින් හැකිවූ බව ප්‍රකට ව්‍යාපාරිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසයි. ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට...
