Hard Talk Latest News Trendingඋතුරේ කුඩා වැවි සියල්ල සිඳෙයිChannel News Lanka07/08/202312/08/2023 by Channel News Lanka07/08/202312/08/202302090 උතුරු පළාතට බලපා ඇති දැඩි නියං තත්වය හේතුවෙන් උතුරේ පිහිටි කුඩා වැව් 2066 ම සම්පූරණයෙන්ම සිඳී යාමේ දැඩි අවධානමක් පවතින බවට උතුරේ වාරිමාර්ග නිලධාරීහු පෙන්වා...
Features Hard Talk Latest News Trending2024 ජනාධිපතිවරණය – ජයග්‍රහණය කාටද ?Channel News Lanka06/08/202308/08/2023 by Channel News Lanka06/08/202308/08/2023020859 මීළඟ ජනාධිපතිවරණය ලබන වසරේ ජුනි මාසයේ හෝ ජුලි මාසයේ හෝ ඊට ආසන්නයේ පැවැත්වීමට නියමිතව තිබේ. එම නිසා ලබන වසරේ ජනාධිපතිවරණයට මේ වනවිට සියලු පක්ෂ සූදානම්...
Features Hard Talk Latest News Trendingවසරටම එක විභාගයයි – ටියුෂන් මාෆියාව අවසන් – බෑගයේ බරත් අඩුවෙයිChannel News Lanka06/08/2023 by Channel News Lanka06/08/202302030 රජයේ පාසලවල අධ්‍යන වාරයක් සඳහා එක වැඩ පොතක් වාර තුනට වැඩ පොත කොටස් තුනකින් සිසුන්ට දීමට සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා...
Hard Talk Latest News Trendingවංචාව ගැන හොයද්දී හතරක් රැකියාව හැර යතිChannel News Lanka05/08/202306/08/2023 by Channel News Lanka05/08/202306/08/202302056 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අළෙවි අංශයේ ඉහළ තනතුරු දරණ නිලධාරීන් සිවුදෙනෙක් පසුගිය සිකුරාදා වන විට ඉල්ලා අස්වීමේ ලිපි භාරදී තිබූ බව එම සංස්ථාවේ උසස්...
Hard Talk Latest News Trendingඅයි.එස්. ත්‍රස්ත සංවිධානයට අලුත් නායකයෙක්Channel News Lanka04/08/202306/08/2023 by Channel News Lanka04/08/202306/08/202302033 අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටෙට් ත්‍රස්ත සංවිධානය ඔවුන්ගේ නව නායකයා ලෙස අබු හෆාස් අල් හෂීමි අල් කුරේෂි තෝරාගෙන ඇත. මේ බව නිවේදනය කළේ ද අයි.එස්. ත්‍රස්ත...
Business News Latest News Trendingකෑම බීම මිල සීඝ්‍රයෙන් ඉහළටChannel News Lanka03/08/202306/08/2023 by Channel News Lanka03/08/202306/08/202302016 ආහාර ද්‍රව්‍යවල මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට සියයට 128 කින් ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය සම්බන්ධයෙන් නිකුත් කළ අලුත්ම වාර්තාවල සඳහන්...
Hard Talk Latest News Trendingතවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් වෙයිChannel News Lanka02/08/202306/08/2023 by Channel News Lanka02/08/202306/08/202302060 ආනයන සීමා පනවා ඇති තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. එම භාණ්ඩ 300 සැප්තැම්බර්...
Hard Talk Latest News Trendingපළාත් පාලන ආයතන 341 ක මුදල් ගෙවීම ඔන්ලයින්Channel News Lanka01/08/202306/08/2023 by Channel News Lanka01/08/202306/08/202302027 මෙරට සියලු පළාත් පාලන ආයතන 341 කට ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමය මේ වසර අවසන් වීමට පෙර හඳුන්වා දෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය...
Business News Latest News Trendingඉරානයේ ඉන්ධනවලට ඩොලර් මිලියන 500ක තේChannel News Lanka31/07/202306/08/2023 by Channel News Lanka31/07/202306/08/202302017 ශ්‍රී ලංකාව ඉරානයෙන් ගන්නා ඉන්ධන වෙනුවට ඩොලර් මිලියන 500 ක තේ අපනයනය කිරීමට සැළසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ...
Business News Latest News Trendingජල ගාස්තුව සියයට 106 කින් ඉහළටChannel News Lanka30/07/202306/08/2023 by Channel News Lanka30/07/202306/08/202302094 මසකට ඒකක 15 කට අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ ගාස්තුව නව ජල ගාස්තු සංශෝධනයේදී සියයට 100 කට අධික ප්‍රමාණයකින් ඉහළ යන බව ජල සම්පාදන හා ජලාපවාහන...