Business News Hard Talk Latest News Trendingවිදුලි බිල අඩු කරන හැටි උපයෝගිතා කොමිසම විමසයිChannel News Lanka31/03/2023 by Channel News Lanka31/03/202301962 ඉන්ධන මිල පහත දැමීමට සමගාමීව විදුලි ගාස්තුව අඩු කළ හැකි ආකාරය පිළිබඳව කඩිනමින් දැනුවත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම් දුන් බව මහජන උපයෝගිතා...
Hard Talk Latest News Trendingඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නඩු – ඉදිරි දින කීපය තුල අත්අඩංගුවට ?Channel News Lanka31/03/202331/03/2023 by Channel News Lanka31/03/202331/03/202302103 ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරි දින කීපය තුල අත්අඩංගුවට ගැනීමට නියමිතය. 2016 ජනාධිපතිවරණය ආසන්නයේ නිල් චිත්‍රපටි නිලියක් සමග පැවති සම්බන්ධතාවයක් ගැන තොරතුරු...
Latest News Trendingඑකිනෙකාට දොස් කියමින් සිට රට හදන්න බෑChannel News Lanka30/03/202331/03/2023 by Channel News Lanka30/03/202331/03/202301973 එකිනෙකාට දෝෂාරෝපණය කිරීමෙන් රට ජයග්‍රහණය කරා නොයන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය . ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඔබ්බට ගොස් ඊළඟ පරම්පරාව සඳහා සමෘද්ධිමත් සමාජයක්...
Hard Talk Latest News Trendingබේරුවල මුහුදු පතුල සෙලවෙයිChannel News Lanka30/03/202331/03/2023 by Channel News Lanka30/03/202331/03/202302031 බේරුවලට ආසන්න මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපාංක 3.7ක ප්‍රභලත්වයකින් යුත් භූ චලනයක් සිදුව ඇත. බේරුවල සිට කිලෝමීටර 25ක් පමණ දුරින් මුහුදු ප්‍රදේශයේ මෙම භූ චලනය සිදුව...
Business News Hard Talk Latest News Trendingත්‍රී වීල් ගාස්තු අඩු කරන්න බෑChannel News Lanka30/03/202331/03/2023 by Channel News Lanka30/03/202331/03/202301975 ඉන්ධන මිල අඩු කිරීමේ ප්‍රමාණය මත කිසිසේත් ත්‍රීරෝද රථ ගාස්තු අඩුකළ නොහැකි යැයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමය සඳහන් කරයි. පෙට්‍රල් ලීටරයක මිල...
Latest News Trendingපොලිස්පතිගේ සේවා දීර්ඝය ව්‍යවස්ථාදායක සභාවටChannel News Lanka30/03/202331/03/2023 by Channel News Lanka30/03/202331/03/202301959 පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දීර්ඝයක් ලබාදීමේ තීරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යොමු කරනු ලැබ ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක...
Business News Latest News Trendingබස් ගාස්තුව සියයට 12.09කින් අඩු වෙයිChannel News Lanka29/03/202331/03/2023 by Channel News Lanka29/03/202331/03/202301958 බස් ගාස්තුව සියයට 12.09 කින් අඩු කළ බවත් එම බස් ගාස්තු සංශෝධනය හෙට (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් වැඩ බලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත...
Business News Hard Talk Latest News Trendingඉන්ධන බැස්සත් පාන් බනිස් අඩු නොවේChannel News Lanka29/03/202331/03/2023 by Channel News Lanka29/03/202331/03/202301992 ඉන්ධන මිල අඩු වූවාට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල දැන්ම අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා...
Latest News Trendingලොව පුරා කෝටි 30කගේ රැකියා අනතුරේChannel News Lanka28/03/202331/03/2023 by Channel News Lanka28/03/202331/03/202302017 දිනෙන් දින වර්ධනය වන කෘතීම බුද්ධිය අනාගතයේදී මිනිසුන්ට රැකි රක්ෂා මිලියන 300 ක් අහිමි කරනු ඇතැයි නවතම අධ්‍යයන වාර්තාවක් පෙන්වා දී ඇත. ලෝක ආර්ථික සංසදයේ...
Business News Features Hard Talk Latest News Trendingලක්ෂ 4 ක හමුදාව හා පොලීසියට රජයේ පඩි බිලෙන් භාගයක්Channel News Lanka27/03/202327/03/2023 by Channel News Lanka27/03/202327/03/202302101 රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වෙන් කෙරෙන මුළු මුදලින් අඩක්ම( සියයට 48.8) වැය කෙරෙන්නේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් වෙනුවෙන් බව පේරාදෙණිය සහ රුහුණ විශ්ව...