Latest News Trendingපළාත් පාලන මැතිවරණය කල්දැමීම ගැන ඇමරිකාවෙන් රතු එළියක්Channel News Lanka01/03/2023 by Channel News Lanka01/03/202301958 එළඹෙන මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුවේ සභාපති බොබ් මෙනෙන්ඩෙස්...
Latest News Trendingහිරු එළියෙන් විදුලිය ගන්න ව්‍යාපෘති 330කට අවසරChannel News Lanka01/03/202301/03/2023 by Channel News Lanka01/03/202301/03/202301982 විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙම වසරේ (2023) සිට 2026 වසර දක්වා වසර හතර තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති 330 ක් ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය...
Latest News Trendingඅයි.එෆ්.සී මුදල් හුවමාරු ක්‍රමයට ඩොලර් මිලියන 400ක් දෙයිChannel News Lanka28/02/202301/03/2023 by Channel News Lanka28/02/202301/03/202301961 ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් මුදල් හුවමාරු පහසුකම යටතේ ලබා දීමට තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත....
Latest News Trendingජාජබ විරෝධයේදී තුවාල ලැබූ අපේක්ෂකයෙක් මරුටChannel News Lanka27/02/202301/03/2023 by Channel News Lanka27/02/202301/03/202301977 ජාතික ජනබලවේගය විසින් ඊයේ (26) කොළඹ පැවති විරෝධතා පෙළපාලියට පොලිස එල්ල කළ ජල හා කදුළු ගෑස් ප්‍රහාර වලට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි...
Latest News Trendingජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්Channel News Lanka27/02/202301/03/2023 by Channel News Lanka27/02/202301/03/202301957 අත්‍යවශ්‍ය සේවා රැසක් අලුතින් අර්ථ දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයකට අත්සන් තබා තිබේ. මගීන් හෝ භාණ්ඩ පිටකිරීම්, මැදිරි ගොඩබෑම, ගබඩා කිරීම,...
Latest News Trendingසබජයෙන් පිරිසක් ආණ්ඩුවටChannel News Lanka26/02/202301/03/2023 by Channel News Lanka26/02/202301/03/202301972 තව සතියක් දෙකක් යන්න පෙර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛත්වය ගෙන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කීපදෙනෙකුත් ගෙන ලොකු සන්ධානයක් පිහිටුවන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන්...
Hard Talk Latest News Trendingලංකාව දැඩි අනතුරක.. භූකම්පනයෙන් බේරෙන හැටි ?Channel News Lanka25/02/2023 by Channel News Lanka25/02/202301963 ඉන්දියාවේ හිමාල ප්‍රදේශයට රික්ටර් මාපාංක ඒකක 8 ඉක්මවූ භූමිකම්පාවක් ඇති වූවොත් එය කොළඹට මෙන්ම යාපනයට ද ප්‍රබල ලෙස දැනිය හැකි බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා...
Latest News Trendingපවුල් ලක්ෂ හයක් අඳුරට යන හැඩChannel News Lanka25/02/2023 by Channel News Lanka25/02/202301966 අධික ගාස්තු ගෙවාගත නොහැකි විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හයකට වැඩි පිරිසකගේ විදුලිය සැපයුම් ඉදිරියේදී විසන්ධියට ලක්වීමේ බරපතළ අවදානමක් පවතින විදුලිබල මණ්ඩල ආරංචි මාර්ගවලින් පැවසේ. මෙම අවදානමට...
Hard Talk Latest News Trendingඅගමැතිකමට මහින්ද නැවත ගේන සැලසුමක්Channel News Lanka25/02/2023 by Channel News Lanka25/02/202302040 දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර එම තනතුර මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් ලබාදීමේ කිසියම් සැලසුමක් ක්‍රියාත්මක වන බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න...
Hard Talk Latest News Trendingවිශ්ව විද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධ කැබිනට් යෝජනා ජනපති හරවා යවයිChannel News Lanka24/02/202325/02/2023 by Channel News Lanka24/02/202325/02/202301943 විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පශ්චාත් උපාධි පාඨමාලා වෙනුවෙන් විදේශ ගත වෙද්දී සිය පවුලේ සාමාජිකයන්ට ද රජයෙන් ගුවන් ගමන් ටිකට් පත් ලබා දෙන ලෙසට ඉදිරිපත් වූ යෝජනාව...