Business News Features Latest News Trendingරට විරුවන්ගේ සහය රට වෙනුවෙන් ගන්න කාර්යාලයක්Channel News Lanka19/12/202220/12/2022 by Channel News Lanka19/12/202220/12/202201994 විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මධ්‍යම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමට හැකි පරිදි ‘විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලයක්’ පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි...
Hard Talk Latest News Trendingවරාය නගරයට නව වීසා කාණ්ඩChannel News Lanka19/12/202220/12/2022 by Channel News Lanka19/12/202220/12/202201941 කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්, මූල්‍ය, තොරතුරු තාක්ෂණය හා සංචාරක වැනි සේවාවන් සඳහා පැමිණෙන ආයෝජකයින් සහ අනෙක් පාර්ශවයන් සඳහා...
Hard Talk Latest News Trendingනව තානාපතිවරුන්ට මැතිසබේ අනුමැතියChannel News Lanka19/12/202220/12/2022 by Channel News Lanka19/12/202220/12/202201921 තානාපතිවරු සිවුදෙනකු සහ නිත්‍ය නියෝජිතවරියන් දෙදෙනකු පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. ඒ අනුව, ප්‍රංශ...
Business News Latest News Trendingබිත්තරයක් රුපියල් 65 ක් වෙයිChannel News Lanka18/12/202221/12/2022 by Channel News Lanka18/12/202221/12/202201950 බිත්තරයක මිල රුපියල් 55 සිට රුපියල් 65 දක්වා ඉහළ ගොස් ඇති බවත් බොහෝ ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 60 ඉක්මවා ඇති බවත් ජනතාව පවසති. බිත්තර සඳහා...
Latest News Trendingපාන් මිල රුපියල් 10 කින් අඩුවෙයිChannel News Lanka17/12/202221/12/2022 by Channel News Lanka17/12/202221/12/202201996 පාන් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල්ස 10 කින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා අද පැවසීය....
Hard Talk Latest News Trendingඑතෙර යන ගෘහ සේවිකාව ‘ගෘහපාලන සහකාර’ වෙයිChannel News Lanka16/12/202221/12/2022 by Channel News Lanka16/12/202221/12/202201942 ශ්‍රී ලාංකික කාන්තාවන් ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතකිරීම නතර කරන බවත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් රැකියා සඳහා පිටත්...
Latest News Trending59 – 62 අතර වෛද්‍යවරුනට වසර සේවා දිගුවක්Channel News Lanka15/12/202216/12/2022 by Channel News Lanka15/12/202216/12/202201935 දැනට සේවයේ නිරත වයස අවුරුදු 59ත් 62ත් අතර වෛද්‍යවරුන්ට වසරක සේවා දීර්ඝයක් ලබා දීමට රජය තීරණය කර ඇත. මේ තීරණය දැනුම් දෙමින් අගමැති, රාජ්‍ය පරිපාලන...
Latest News Trendingපාඩු ලබන ආයතනවල ආර්ථිකය හරි යනතුරු වැඩිපඩි බෝනස් නෑChannel News Lanka15/12/202216/12/2022 by Channel News Lanka15/12/202216/12/202201947 මෙරට ආර්ථිකය නැවත තිබූ තත්වයට පත් වන තෙක් සහ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුමක් ලැබෙන තෙක් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන්හි සේවකයන්ට හෝ රාජ්‍ය සේවකයන්ට...
Latest News Trendingමෝටර් රථය තුළ බැඳ තිබූ ජනශක්ති සභාපති මරුටChannel News Lanka15/12/202216/12/2022 by Channel News Lanka15/12/202216/12/202201967 බොරැල්ල සුසාන භූමියේ නවතා තිබූ මෝටර් රථය තුළ ගෙල සිර වන සේ පිරිසකගේ කූර වධහිංසාවට ලක්ව තුවාල ලබා රෝහල් ගත කළ ජනශක්ති සමූහ ව්‍යවපාරයේ සභාපති...
Latest News Trendingමෙරට දළ දේශීය නිෂ්පාදිතය පසු බැහැලාChannel News Lanka14/12/202216/12/2022 by Channel News Lanka14/12/202216/12/202201970 ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 11.8 කින් පසුබා ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දෙයි. 2022 වර්ෂයේ තෙවන කාර්තුවේදී කෘෂිකාර්මික, කාර්මික...