Hard Talk Latest News Trendingවිදුලි සේවක බෝනස් නවතීChannel News Lanka07/12/202209/12/2022 by Channel News Lanka07/12/202209/12/202201949 විදුලිබල මණ්ඩලය පාඩු ලබන නිසා මෙම වසරේ කිසිඳු පාර්ශවයකට පාරිතෝෂිත ගෙවිය නොහැකි බව ලිපියකින් දැනුම් දී ඇති බවත් පාඩු ලබන ආයතනවල සේවකයන්ට බෝනස් ගෙවිය නොහැකි...
Features Hard Talk Latest News Trendingදු. ස්ථානාධිපතිගේ හිත උණු නොවේ: පො. ස්ථානාධිපතිගේ හිත උණු වේChannel News Lanka07/12/202209/12/2022 by Channel News Lanka07/12/202209/12/202201993 උදුවප් පුන් පොහෝ දින මල් කඩාගෙන පන්සල් යාම සදහා ටිකට් පතක් නොගෙන දුම්රියෙන් අංගම්පිටියේ සිට පාදුක්කට ගමන් ගත් 70 හැවිරිදි වයෝවෘද්ධ මවකට රුපියල් රුපියල් 40...
Business News Hard Talk Latest News Trendingජාත්‍යන්තර මූල්‍ය ආයතන ජනපති සමඟ වට වටමේස සාකච්ඡාවක්Channel News Lanka06/12/2022 by Channel News Lanka06/12/202201970 ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බව ලෝක බැංකුව (WB), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජාත්‍යන්තර...
Business News Latest News Trendingපාර්ලිමේන්තුවට අයවැය කාර්යාලයක්Channel News Lanka06/12/2022 by Channel News Lanka06/12/202201943 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරෙන මුදල් පිළිබඳ බලය වඩාත් හොඳින් ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ අයවැය කාර්යාලයක් පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පතක් සැකසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව...
Business News Hard Talk Latest News Trendingකොළඹ වරාය ජා ඇළ දක්වා දිගු කරයිChannel News Lanka06/12/2022 by Channel News Lanka06/12/202202004 කොළඹ වරාය ජාඇළ දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇතැයි ද දෙවනුව කොළඹ නගරයේ අක්කර 30කට වැඩි ප්‍රමාණයක් වරාය සංවර්ධනය සඳහා වෙන් කර තිබෙන බවද ජනාධිපති...
Latest News Trendingහැටේ ගැසටුව එයිChannel News Lanka06/12/2022 by Channel News Lanka06/12/202202039 රජයේ සේවකයන්ගේ විශ්‍රාම වයස ලබන වසරේ ජනවාරි 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අවුරුදු 60 බවට පත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කර...
Latest News Trendingඅමරවීර මෛත්‍රීපාල ගැන පැරණි කතාවක් හෙළිකරයිChannel News Lanka06/12/2022 by Channel News Lanka06/12/202201921 අරගලයෙන් පසු උද්ගතවූ තත්ත්වයේදී ජනාධිපති තනතුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනා කළ නම් දෙක පක්ෂයේ සභාපති මෛත්‍රිපාල මහත්තයා කුණු කූඩෙට දැම්මා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද...
Features Latest News Trending World Newsඅක්කටයි නංගිටයි එකම මනාලයයිChannel News Lanka06/12/2022 by Channel News Lanka06/12/202202028 ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවර, රිංකි, පිංකි නමැති නිවුන් සොහොයුරියන් දෙදෙනකු එක මනාලයකු සමග විවාහ වීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මනාලයා 36 හැවිරිදි...
Latest News Trendingදුප්පතුන්ට හදන ගෙවල් ඉක්මනට හදන්න කියයිChannel News Lanka05/12/202206/12/2022 by Channel News Lanka05/12/202206/12/202201947 නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විදේශ ණය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙසට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. නාගරික සංවර්ධන හා...
Latest News Trendingඅත්‍යවශ්‍ය සේවා ගැසට්ටුව නැවතත් අලුත් කරයිChannel News Lanka05/12/2022 by Channel News Lanka05/12/202201942 සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය නැවතත් අලුත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ගැසට් නිවේදනයක්...